
(සුජිත් හේවාජුලිගේ)
විදෙස් ණය වාරිකයක් ලෙස ගෙවීමට තිබූ ඇමරිකානු ඩොලර් ලක්ෂ 25ක මුදල වෙනත් පාර්ශවයක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිවු දෙනෙකු කල්තියා තොරතුරු දැන සිට ඇතත් ඔවුන් ඒ පිළිබඳව කරුණු හෙළිදරව් කිරීමෙන් වැළකී සිට අැතැයි වාර්තාවේ.
එම සිවු දෙනා අතර ආර්ථිකය සම්බන්ධයෙන් නිතර කතා කරන ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකුද වන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කළේය.
මුදල් අමාත්‍යාංශයට සම්බන්ධ කිසියම් පිරිසක් විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිවු දෙනාට මේ පිළිබඳව මුලින්ම තොරතුරු අනාවරණය කර ඇතත් කුමන හෝ හේතුවක් මත ඔවුන් සිද්ධිය හෙළිදරව් කර නොමැති බව දැනගන්නට ඇත.
මේ සම්බන්ධයෙන් අප දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මේ සිද්ධිය පිළිබඳව විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිවු දෙනකු දැන සිටි අැතැයි තමාටද තොරතුරු වාර්තා වූ බවයි.
විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිවු දෙනා ක්‍රියාත්මක නොවීම හේතුවෙන් එම කණ්ඩායම සිද්ධිය ෆ්‍රී ලෝයර්ස් සංවිධානයේ නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතාට දැනුම්දී ඇත.
එම සංවිධානය සිද්ධිය කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට පැමිණිලි කර අැත්තේ ඒ අනුවය.
මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වන නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පැවසුවේ මේ ණය වාරික මුදල ඇමරිකා එක්සත් ජනපදයට ගොස් ඇති බවට තොරතුරු වාර්තාවී ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මොන්ගල් හතර දෙනාව අදිකරනයට කැදවා. නඩු දමන්න. මේවගෙ උන් තමයි පාස්කු ප්‍රහාරයත් කරන්න උදව් කෙරුවේ. මුන් ඉන්නෙ බලය නැතිව මරු විකල්ලෙන්. හිරාකාපුවා මතක් වෙනකොට. මේවගෙ දේවල් කරලා ජනතාව ගොනාට අන්දලා රජය පෙරලන්න බලන්නෙ. මුන් මොනවා කෙරුවත් වැඩක් නැහැ දෙවියන්වහන්සේ ගෙ අතේ හැන්ද තියෙන්නෙ. අවන්ක මිනිහා. කොහොමත් දිනුම්. මුන්ව හෙලුවෙන් පාරෙ අරන් යන්න ඕන මොකද කිසිම ලැජ්ජාවක් නැතිව. තමන්ගෙ උපන් රට ට මේ දේවල් කරන නරුම. මුසලයින්. මුන්ව ප්‍රසිද්දකරන්න. ජනතාවට එපා වෙනකම් මුන්ට ගරහන්න ඕන, උපවාස කරන්න ඕන, මුන්ව හිරේ දානකම්
ඊළඟ මැතිවරණයේදී විපක්ෂයක් හොයාගන්නවත් බැරි සලකුණු දැන්මම පේනවා.
මේ සිද්ධිය ඇත්ත නම් මේ හතර දෙනා වහාම නීතිය ඉදිරියට ගෙනා යුතුයි. මොන වගේ කාලකන්නිද මුන් ?
ඔව් චතුරි මුලින්ම මේ විපක්ෂේ මන්ත්‍රීලා 4 දෙනාට දඩුවම් කරන්න ඕනේ , වැරදි කරපු නිලධාරීන් , මුදල් අමත්යන්ශේ ලේකම් , මුදල් ඇමති වැනි පාර්ශව ගැන පසුව බලමු , අවශ්‍ය අර චිත්‍ර සිරිට එන්න කියල කමිටුවක් පත් කරගෙන නිලධාරීන් සහ ආණ්ඩු පක්ෂේ දේශපාලුකයන් නිදහස් කරගන්න ක්‍රමයක් බලමු
විපක්සෙ සෙට් එකට වෙලා තිබෙන්නේ මග සිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹු නසී වගේ වැඩක් , මේ ගැන කතාකරනම් කියාවි දේශපාලන මඩ ගහනවා කියල , දැන් කරපු ඇයො පැත්තක තියල කතා නොකර එකටත් වරද පටවන්නේ හදන්නේ විපක්ෂෙට
මුදල් ඇමති හැම රෙද්දක්ම බලන්නේ නැහැ මනුස්සයෝ. බැංකු ට්‍රාන්ස්ෆ්ර් කරන account නම්බරේ චෙක් කරකර මුදල් ඇමති ඉන්න ගියොත් රජයට අයිති බැංකුවල ඉන්න බැංකු නිලධාරීන්, රජයේ වැඩකර ඔක්කොම ලගේ account මුදල් ඇමතිට ටික දීල ගෙදර යන්ට තියෙන්නේ රජයේ සේවක පඩි හදන්නත් මුදල් ඇමතිට කියමු ........ සාක්ෂරතාව විතර තියෙන බුද්ධිය හීන ,මේවගේ ගොන් නාම්බෝ ඉන්නකල් රටට බඩු තමයි
විපක්ෂ 4 දෙනා අනිවාර්යයෙන් මේකට අය වෙන්න ඕනෑ...
මහා භාණ්ඩාගාර $ 2.5 බිලියන් කොල්ලය සියලු විස්තර මුලින්ම දෙනගත් පිරිස ))) ශිරාල් ලක්තිලක ))) කීර් ති තෙන්නකෝන් ))) මයිත්‍රී ගුණරත්න )))) සම්පුර් න වරදකරුවන් )))) ලේකම් හිටපු ඇමති )))) මුදල් ඇමති ))) අනුර කුමාර දිසානායක...... කටුනායක හාමුදුරුවරු 22 මත්ද්‍රවය මුලින්ම දැ නගත් පිරිස )))) ගලගොඩ ඇත්තේ ඥාණසාර )))) උලපනේ සුමංගල ))))) සම්පුරණ වරද ))) රජයේ ආරක්ෂ ඇමති , ජනාධිපති )))) අනුරකුමාර දිසානායක .....
chathuri ඇතුළු ජෙපි ඩෝබිලාගේ මොලේ ප්‍රමාණයේ තරම ලියලා තියන දේවල් වලින් පේනවා