IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


සියලුම වී මෝල් ලියාපදිංචි කිරීම අරඹයි

(නිමල කොඩිතුවක්කු)

කුඩා, මධ්‍යම සහ මහා පරිමාන සියලුම වී මෝල් ලියාපදිංචි කිරීමට රජය පියවර ගෙන ඇතැයි වි අළෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා පැවසීය.

ඒ සඳහා අවශ්‍ය අයදුම් පත් සියලුම ප්‍රදේශීය ලේකම් කාර්යාල වලින් ලබා ගැනීමේ හැකියාව පවතින බවත් සභාපතිවරයා සඳහන් කළේය.

වී තොග සම්බන්ධයෙන් නිවැරදි දත්ත ලබා ගැනිම අරමුණු කරගනිමින් මෙම පියවර ගන්නා බවත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ  පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසීය.

වී අලෙවි මණ්ඩල පනත අනුව මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවත් ඒ අනුව වී තොග රැස්කරන පිරිස සම්බන්ධවෙයන් විධිමත් දත්ත පද්ධතියක්  ඉදිරියේදී එළි දක්වන බවත් ඔහු කීය.

ලියාපදිංචි නොවූ ම වී මෝල් සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් සභාපතිවරයා තවදුරටත් පැවසීය.



අදහස් (2)

සියලුම වී මෝල් ලියාපදිංචි කිරීම අරඹයි

ABS Module Friday, 14 February 2025 09:30 PM

හොඳ තීරණයක්...!

:       0       0

S.M.Ali Saturday, 15 February 2025 11:02 AM

ගොඩක් හොඳයි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 366 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 434 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 403 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site