
(සුජිත් හේවාජුලිගේ)
සබරගමුව විශ්වවිද්‍යාලයේ සිදුවූ බව කියන පරිපාලන හා මූල්‍යමය ආක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට ස්වාධීන විමර්ශන කමිටුවක් පත් කරනු ලැබ ඇත
පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ නිර්දේශ අනුව සාමාජිකයන් සිවු දෙනෙකුගෙන් යුතු මෙම කමිටුව පත් කළ බව අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළු වැව මහතා පැවසීය.
කමිටු වාර්තාව දින හැටක් ඇතුළත අමාත්‍යාංශයට භාර දිය යුතුව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම හොඳ තීරණයක්. අතීතයේ සිට කල දුෂණ වංචා සොයන්න. මේ ගැන දන්නා සමාජයේ ඉන්න අයගෙන් තොරතුරු ගන්න ක්‍රම වේදයක් හදල අවස්ථාව දෙන්න කමිටුවට පුළුවන්. බොහෝ තොරතුරැ එලි වේවි.