IMG-LOGO

2023 දෙසැම්බර් මස 10 වන ඉරිදා


සචිත්‍රට ඇප

 

(නිමන්ති රණසිංහ)

තරග පාවා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද 25 නියෝග කළේය.

සැකකරු සාක්ෂිවලට බලපෑම් කළ බවට කරුණු අනාවරණය නොවන බැවින් මෙලෙස ඇප ලබා දීමට අධිකරණය නියෝග කලේය.

ලංකා ප්‍රිමියර් ලීග් පළමු අදියරේදී  2020 වසරේ ක්‍රීඩකයින් දෙදෙනෙකුට ඩුබායි සිට දුරකථන මාර්ගයෙන් තරග පාවාදීමට පෙළඹවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට එරෙහිව පොලිසිය චෝදනා නගා තිබුණි.



අදහස් (0)

සචිත්‍රට ඇප

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උගස් කඩයේ හිමිකාරිය ගහන්න ගිය ගේම අතේ පත්තු වේ
2023 දෙසැම්බර් මස 10 2 0

රාගම නගරයේ ප්‍රසිද්ධ රන් භාන්ඩ උකසට ගන්නා ස්ථානයකින් රුපියල් එක් කෝටි 40 ලක්ෂයක පමණ වටිනා රන්භාන්ඩ මංකොල්ලකා පලා ගිය බවට රාගම පොලිසියට බොරු පැමිණිල්ලක


හමුදා භටයන්ගේ ආරක්‍ෂාවට මිහින්තලයෙන් ඉවත් කළා
2023 දෙසැම්බර් මස 10 100 0

ශ්‍රී ලංකා යුද හමුදාව හා සෙසු හමුදා සහ මිහින්තලය රජමහා විහාරස්ථානයේ නායක ස්වාමීන්වහන්සේ අතර විශ්වාසය සහ සහසම්බන්ධය යම් ප්‍රමාණයකින් පළුදු වී ඇති බැව


බෞද්ධාලෝක මාවතේ තොරණ කඩාන වැටෙයි
2023 දෙසැම්බර් මස 10 229 0

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ඉදිරිපිට බෞද්ධාලෝක මාවත මාර්ගය හරහා ඉදිකරන ලද විශාල තොරණක් වර්ෂාවත් සමග හැමු තද සුළගින් කඩා වැටුණු බව කුරුඳුවත්ත පොලිස


තැපැල් සේවකයෝ පැය 48 ක වර්ජනය අරඹති
2023 දෙසැම්බර් මස 10 143 0

තැපැල් දෙපාර්තමේන්තුවේ පාලන සහ මෙහෙයුම් ගැටලුවලට විසඳුම්දීමට බලධාරීන් අපොහොසත්වීමට විරෝධය දක්වමින් ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිතිය පැය 48 ක සංකේත වැඩ


උඩරට දුම්රිය අදත් අතරමඟ නවතින හැඩ
2023 දෙසැම්බර් මස 10 143 0

උඩරට දුම්රිය මාර්ගයට හාලිඇළ - දෙමෝදර දුම්රිය ස්ථාන දෙක අතර දී අද සවස පස් කන්දක් කඩා වැටී දුම්රිය ගමනා ගමනය සම්පූර්ණයෙන් අවහිර වී ඇති බව දුම්රිය පාලක මැ


රාගම - වල්පොළ අතර දුම්රිය මාර්ගයට ගසක් වැටේ
2023 දෙසැම්බර් මස 10 249 0

ප්‍රධාන දුම්රිය මාර්ගයේ රාගම සහ වල්පොල දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීමෙන් එම මාර්ගයේ එක මාර්ගයක් අවහිර වීමෙන් දුම්රිය ධාවනයට බාධා ඇ


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂාවේ ගැටලුවලට නිමාවක් ගෙන එන හමිංබර්ඩ් කථාව 2023 නොවැම්බර් මස 19 1032 0
ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂාවේ ගැටලුවලට නිමාවක් ගෙන එන හමිංබර්ඩ් කථාව

අද එක්සත් ජාතීන්ගේ ලෝක වැසිකළි දිනයයි. වසර 2030 වන විට ලොව පුරා සැමට පූර්ණ සනීපාරක්ෂව හිමි කර දීම ඉලක්ක කරගෙන “වේගයෙන් වෙනස කරා”

රේන්කෝ ස්වර්ණමය ප‍්‍රමිතිය හා නව්‍යකරණයේ ජවය ISO 9001:2015 සහතිකයෙන් පිදුම් ලබයි 2023 නොවැම්බර් මස 01 778 2
රේන්කෝ ස්වර්ණමය ප‍්‍රමිතිය හා නව්‍යකරණයේ ජවය ISO 9001:2015 සහතිකයෙන් පිදුම් ලබයි

නිෂ්පාදනය, අලෙවිකරණය හා බෙදාහැරීම යන අංශ ඔස්සේ නව්‍යකරණයෙන් පිරිපුන් උසස් තත්ත්වයේ කුඩ සහ මදුරු දැල් ඇතුළු නිෂ්පාදන පෙළක් හඳුන්වාදෙමින් ශ්‍රී ලාංකී

උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව 2023 සැප්තැම්බර් මස 06 4809 0
උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව

දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක

Our Group Site