(සුජිත් හේවාජුලිගේ)

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා වැඩබලන පොලිස්පති ලෙස පත් කරනු ලැබ ඇත

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා රුමේනියාවේ සංචාරයක නිරත වීම හේතුවෙන් ජාතික පොලිස් කොමිෂන් සභාවේ එකඟතාවය මත   මෙම පත්කිරීම කර ඇත.

මෙම වැඩ බැලීමේ තනතුර ලබන 31 වැනිදා දක්වා  ක්‍රියාත්මක වෙයි.