IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

වී ගෙන යන මුවාවෙන් ගංජා ඇදලා

(ඩී.ජී.සුගතපාල)

වී මල්ලක් ගෙන යන ලෙස වියලි ගංජා කිලෝ ග්‍රෑම් 23 ක් කැබ් රථයකින් ගෙන යමින් සිටි පුද්ගලයෙකු අගුණකොලපැලැස්ස පොලිසියේ නිලධාරින් අද දහවල් අත් අඩංගුවට ගෙන ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ  නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ ඇඹිලිපිටිය කොතලාවල හන්දිය පදිංචි පුද්ගලයෙකි.

සැකකරු වි ගොවිතැන් කරන  පුද්ගලයෙකු වන අතර  ඔහු තමාට අයත් කැබ් රථයෙන් වි මල්ලක් ගෙන යන ආකාරයට ගංජා ගෝනිය සකස්කර ගෙන යමින් සිටියදි මෙසේ අත් අඩංගුවට ගෙන ඇත.

අදහස් (1)

වී ගෙන යන මුවාවෙන් ගංජා ඇදලා

රුවන් Monday, 10 February 2025 08:19 PM

ඉස්සර නම් පොලිස් රාලහාමිට කීයක්හරි දුන්නම කට් වැහුනා. එකට අද?

:       0       0

ඔබේ අදහස් එවන්න

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 510 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1057 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site