IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


විසි දෙක ගැසට්ටුව පිටවේ

(සුජිත් හේවාජුලිගේ)

විසි දෙවැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය  රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් එහි වෙබ් අඩවියේ  ඊයේ (18)  ප්‍රසිද්ධියට පත් කරනු ලැබීය.

එම ගැසට් අතිරේකය මුද්‍රණය කිරීමේ කටයුතුද ඊයේ ආරම්භ කෙරිණ.

මේ සම්බන්ධයෙන් අප රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානි කල්පනා ලියනගේ මහත්මියගෙන් කළ විමසුමකදී ඇය සඳහන් කළේ නීතිපතිවරයාගේ අනුමැතිය ලැබීමෙන් පසු එම ගැසට් නිවේදනය  ඊයේ ප්‍රසිද්ධ කෙරුණු  බවයි.



අදහස් (9)

විසි දෙක ගැසට්ටුව පිටවේ

Ajith senadheera Friday, 19 July 2024 06:43 PM

අයියෝ ! ඡන්දය කල් දාන්න පුළුවන් වගේ මේ නිසා රනිල් ඡන්දයට බයයි...

:       0       0

PATTA hora Friday, 19 July 2024 06:55 PM

දේශපාලන පිංගුත්තරකම අවසන් වීම දරාගන්න බැරිව, මොන තරම් උප්පරවැට්ටි දානවාද? මෙයාට ඕනෑ රටේ ජනතාව මානසික පීඩනයට පත්කරලා මහා කලබලයක් අවුස්සන්න. ඒ මඟින් හරි ටික දවසක් රැඳෙන්න. මේකට උඩ ගෙඩි දෙන අයවත් දේශපාලනයෙන් එලවන්න ඕනෑ.

:       0       0

Achni Friday, 19 July 2024 07:10 PM

පරාජයෙන් බේරෙන්න ජනාධිපතිවරණය කල් දාන්න රනිල් හැම දෙයක්ම කරනවා.

:       0       0

මොට්ටපාල Friday, 19 July 2024 07:11 PM

18 නිවුස් බලද්දි දැක්කා විජේදාස උන්නැහේ කිව්වා 22 සංශෝධන ගැසට්ටුව පලකිරීම නැවැත්වීමට කටයුතු කළා කියලා... ඒත් ඒ වනවිට ඒක මුද්‍රණය වෙලා කියන්නේ ජනතාව කොණ්ඩය බැඳපු චීන්නු කියලා හිතාගෙනද ඇමැතිවරයා ප්‍රකාශය කළේ කියලා අහන්න වෙනවා... කොහොම වුණත් එක වගන්තියක තියෙන හය ඉක්මවා යන්න පහ ඉක්මවා ලෙසට සංශෝධනය කරන්න කොපමණ වියදමක් යයිද ඇත්තටම දැන් නම් හිතෙනවා. මෙහෙම ගියොත් රට හදන්න කොහොමවත් බැහැ කියලා...!

:       0       0

sharafaz Friday, 19 July 2024 07:11 PM

රනිල් කොහොමත් පරාදයි... ජනාධිපතිවරණය වැළැක්වීම සඳහා ඔහු සෑම දෙයක්ම කරනු ඇත.

:       0       0

Nimesh Friday, 19 July 2024 07:22 PM

තේරුමක් නැති වචන දෙකක් වෙනුවෙන්, රටේ මහජන මුදල් බිලියන ගණනක් නාස්ති කරන්න තමයි මේ බල තන්හාවෙන් ඉන්න පින්පතිතුමා ලෑස්තිවෙන්නේ... මේ වගේ පිස්සන්ව තවත් මේ තනතුරේම තියන් ඉන්න ඕනේද රටේ මිනිස්සු...?

:       0       0

ජයනාත් Friday, 19 July 2024 07:25 PM

අධිකරණ ඇමැති කිව්වා නේද ජනාධිපතිවරණය ඉවර වෙනකං කල් දාන්න කියලා. එතැනත් අවුලක් නේද?

:       0       0

shantha Friday, 19 July 2024 11:03 PM

ඔය ගැසට් එක රෝල්කරලා ගහගන්නවා..

:       0       0

Chandima Saturday, 20 July 2024 01:22 PM

මාර තදියමක්නේ තියෙන්නේ ව්‍යවස්ථාව හරිගස්සන්න ඒත් අර පැරදුණු ඡන්ද්වලට ජාත්‍යන්තර සංවිධාන වලින් ගත්තු ණය ගෙවන්න මහබැංකුවෙන් හොරකම් කරපු සල්ලි ආපහු ගෙවන්න ඒ තදියම නැ නේ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 857 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 968 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 391 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site