IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


විම්බල්ඩන් ටෙනිස් තරඟය බලන්න කේට් එයි

(විමුක්ති එස් රුද්‍රිගු)

පිළිකා රෝගයට ප්‍රතිකාර ගැනීම සඳහා රාජකීය වැඩකටයුතු වලින් දුරස්ව සිටි කේට් කුමරිය හෙට(14) පැවැත්වෙන විම්බල්ඩන් ටෙනිස් තරඟාවලියේ අවසන් තරඟය නැරඹීමට පැමිණෙන බව කෙන්සින්ග්ටන් මාලිගය තහවුරු කළේය.

අවසන් තරඟය හෙට(14) කාර්ලෝස් ඇල්කරාස් සහ නොවැක් ජොකොවික් අතර පැවැත්වෙන අතර එහිදී ජයග්‍රාහකයාට කුසලානය පිරි නැමීමට කේට් කුමරිය කැමැත්තෙන් පසුවන බවද කෙන්සින්ග්ටන් මාලිගය නිවේදනය කළේය.

පසුගිය මාර්තු මාසයේදී තමන් පිළිකා රෝගයට ගොදුරු බව කේට් කුමරිය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව මහජනතාව ඉදිරියේ පෙනී සිටින දෙවැනි අවස්ථාව මෙය වේ. කේට් කුමරිය ටෙනිස් ක්‍රීඩාවට හපන්කම් දක්වන්නියක් බවත් ඇය ටෙනිස් ක්‍රීඩාවට බොහෝ ප්‍රිය කරන බවත් කෙන්සින්ග්ටන් මාලිගය පැවැසුවේය.



අදහස් (0)

විම්බල්ඩන් ටෙනිස් තරඟය බලන්න කේට් එයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site