දකුණු මුහුදු තීරයේ දෙවුන්දරට දකුණු පසින් වූ ජාත්‍යන්තර මුහුදේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී මත් ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බව සැක පිර යාත්‍රාවක් සමග හත් දෙනකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි.
දේශීය , විදේශීය බුද්ධි අංශ සහ සමුද්‍රිය හවුල්කරුවන් සමග එක්ව සිදු කළ මෙහෙයුමකදී මෙම සැක යාත්‍රාව අත්අඩංගුවට ගෙන ඇත.
එම යාත්‍රාව, ඉදිරි විමර්ශන සඳහා මේ වනවිට ගොබිමට රැගෙන එමින් තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd