
(විමුක්ති එස් රුද්‍රිගු)
උතුරු කොරියාවේ පහළ යන ළදරු උපත් අනුපාතය ඉහල නැංවීම සඳහා දායක වන ලෙස උතුරු කොරියානු කාන්තාවන්ගෙන් පසුගියදා පැවති රැස්වීමකදී නායක කිම් ජොන්ග් උන් ඉල්ලීමක් කර ඇති බවත් එම අවස්ථාවේදී උතුරු කොරියානු නායකයා හඬා වැටී ඇති බවත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය.
උතුරු කොරියාවේ අගනුවර වන පියොංයෑන්හි පසුගිය 3 වැනිදා පැවැති ජාතික අම්මාවරුන්ගේ රැස්වීමේදී උතුරු කොරියානු කාන්තාවන් දහස් ගණනක් ඉදිරියේදී උතුරු කොරියානු නායකයා මෙලෙස අදහස් දක්වමින් හඬා වැටී ඇත.නමුත් මෙය හුදෙක් නාට්‍යයක් රඟ දැක්වීමක් බව ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දුන්නේය.
උතුරු කොරියාවේ පහළ යන ළදරු උපත් අනුපාතය ඉහළ නැංවීම සහ දරුවන්ට හොඳ පූර්ව ළමා විය සංවර්ධනයක් ලබා දීම නායකයා ලෙස තමාගේ යුතුකම බව කිම් ජොන්ග් උන් පැවැසුවේය.
COMMENTS
“උතුරු කොරියාවේ පහළ යන ළදරු මරණ අනුපාතය ඉහල නැංවීම සඳහා“ . මොන වඳුරු කුණුහරපද බන් මේ.
වැඩේ මුස්ලිම් අපට බාර තෙන්න. අපි ජනගහනේ නග්ගලා තෙන්නම්.