IMG-LOGO

2024 පෙබරවාරි මස 26 වන සඳුදා


වැඩිපුර දරුවන් හදන්නැයි කිම් මවුවරු ඉදිරියේ හඬයි

(විමුක්ති එස් රුද්‍රිගු)

උතුරු කොරියාවේ පහළ යන ළදරු උපත් අනුපාතය ඉහල නැංවීම සඳහා දායක වන ලෙස උතුරු කොරියානු කාන්තාවන්ගෙන් පසුගියදා පැවති රැස්වීමකදී නායක කිම් ජොන්ග් උන් ඉල්ලීමක් කර ඇති බවත් එම අවස්ථාවේදී උතුරු කොරියානු නායකයා හඬා වැටී ඇති බවත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය.

උතුරු කොරියාවේ අගනුවර වන පියොංයෑන්හි පසුගිය 3 වැනිදා පැවැති ජාතික අම්මාවරුන්ගේ රැස්වීමේදී උතුරු කොරියානු කාන්තාවන් දහස් ගණනක් ඉදිරියේදී උතුරු කොරියානු නායකයා මෙලෙස අදහස් දක්වමින් හඬා වැටී ඇත.නමුත් මෙය හුදෙක් නාට්‍යයක් රඟ දැක්වීමක් බව ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දුන්නේය.

උතුරු කොරියාවේ පහළ යන ළදරු උපත් අනුපාතය ඉහළ නැංවීම සහ දරුවන්ට හොඳ පූර්ව ළමා විය සංවර්ධනයක් ලබා දීම නායකයා ලෙස තමාගේ යුතුකම බව කිම් ජොන්ග් උන් පැවැසුවේය.

 



අදහස් (2)

වැඩිපුර දරුවන් හදන්නැයි කිම් මවුවරු ඉදිරියේ හඬයි

sumudu Wednesday, 06 December 2023 07:53 AM

“උතුරු කොරියාවේ පහළ යන ළදරු මරණ අනුපාතය ඉහල නැංවීම සඳහා“ . මොන වඳුරු කුණුහරපද බන් මේ.

:       0       9

සලීම් Wednesday, 06 December 2023 09:54 AM

වැඩේ මුස්ලිම් අපට බාර තෙන්න. අපි ජනගහනේ නග්ගලා තෙන්නම්.

:       1       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සෙල්ලම් කරමින් සිටි දරුවාට වායු රයිෆලයකින් වෙඩි වැදිලා
2024 පෙබරවාරි මස 26 196 0

සෙල්ලම් කරමින් සිටි ළමුන් දෙදෙනෙකුගෙන් එක් අයෙකුට වායු රයිපලයකින් වෙඩී වැදී රෝහල් ගත කර ඇතැයි දංඕවිට පොලිසිය කියයි .


කැලණිය මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති අත්අඩංගුවට
2024 පෙබරවාරි මස 26 139 0

කැලණිය විශ්වවිද්‍යාලය තුළදී සිසුන්ට නවකවදය දුන්බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති කැලුම් මුදන්න


’පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න ඉඩ දෙන්නැ’
2024 පෙබරවාරි මස 26 334 1

වසර 93 ක් ආරක්ෂා කරගත් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කර දැමීමට කතානායකවරයාට ඉඩ නොතබන බවත් චිරාත් කාලයක් පැවත එන පාර්ලිමේන්තු සම්ප්‍රදාය හා ස්


මුහුදට වැටී ධීවරයා අතුරුදන්
2024 පෙබරවාරි මස 26 219 0

මසුන් මැරීම සදහා බහුදින ධීවර යාත්‍රාවකින් මුහුදු ගිය ධීවරයෙකු මුහුදට වැටී අතුරුදන්ව ඇති බවට අද ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කළ බව බේරුවල පොලිසිය


අසාත්මිකතාවකින් සිසුන් 10 ක් රෝහලේ
2024 පෙබරවාරි මස 26 253 0

අසාත්මිකතාවයකට ලක් වූ පාසල් සිසුන් දස දෙනකු පමණ අද(26 ) පෙරවරුවේ අකරගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇතැයි බඩල්ගම පොලිසිය කියයි .


හම්බන්තොට සුදු අලින්ගෙන් වැඩ ගන්න සැරසෙයි
2024 පෙබරවාරි මස 26 283 0

හම්බන්තොට වරාය මියන්මාර වරාය සමඟ සම්බන්ධ කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 280 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 301 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 303 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site