
(කේ.ඩි දේවප්‍රිය)
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ දෙවියන් වැඩම විම සිදු කරන වාසනා හස්තියා මින් ඉදිරියට මහනුවර වැනි ඓතිහාසික සිද්ධස්ථාන වෙත හැර වෙනත් පෙරහරවලට ලබා නෙදෙන බව රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ආරච්චිගේ තිළිණ මදුසංක මහතා සදහන් කළේය.
වයස 58ක් පමණ වන වාසනා මේ වන විට ලංකාවේ ජනතාව ගේ දැඩි ගෞරව ආදරයට පක්‍ර වු හස්තියකි.
මේ වන විට ලංකාවේ පැවැත්වෙන විවිධ පෙරහෙර වෙත ලබා දෙන ලෙස විශාල ලෙස ඉල්ලීම් ලැබෙන බවත් විවිධ ස්ථාන වෙත වාසනා රැගෙන යෑමේ දි ඇතාට දැඩි වෙහෙසක් දැරිමට සිදුවෙන බැවින් මෙම තීරණය ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd