
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බදුරලිය කෙලින්කන්ද ප්‍රදේශයේ පාළු ඉඩමක වළදමා තිබූ ගිනි අවියක් සහ ජීව පතුරම් කීපයක් සොයා ගත් බව කළුතර දිසා අපරාධ කොට්ඨාසය කියයි.
එම ගිනි අවියේ අංකය57068 යනුවෙන් සටහන්ව ඇති බව පොලිසිය සඳහන් කරයි.
එම ස්ථානයේ තිබී මීලී මිටර් 7.1 වර්ගයේ පතුරම් 5 ක් , පතුරම් ගැබ් 2 ක් පොලිසිය මගින් සොයාගෙන ඇත.
මෙම ගිනි අවිය සහ පතුරොම් මෙම ස්ථානයේ සැඟවූ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කළුතර දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිස්තෝල වලදාල වතුර පෝර දාපුවම ටී 56 අස්වැන්න විදිහට ගන්න පුළුවන්.
යෝෂිත බේබිගේ අට වෙනි සෙල්ලං පිස්තෝලය ද දන්නේ නෑ වල දාල තිබිලා හමුවුණේ...