IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


වරාය කුස්සියෙන් අදත් බත් පාර්සල් 6000ක්



(සුජිත් හේවාජුලිගේ)

වරාය මුළුතැන්ගෙය  විපතට පත් වූවන්ට බෙදාදීම සඳහා  අද(30)   අඛණ්ඩව  තුන්වන දිනටත්  ආහාර පිලියෙල කරයි.

ඒ අනුව අද දිනයේ  කෑම පැකට්ටු 6000 (දහවල් 3000, රාත්‍රි 3000) බෙදා දීමට නියමිතය

අමාත්‍ය අනුර කරුණාතිලක  සහ  සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව් එස්  මංගල මහත්වරුන්ගේ  ඉල්ලීම අනුව  ජාතික වගකීම ඉටුකිරීම සදහා පෙළගැසුනු වරාය අධිකාරියේ කලමනාකාරීත්වය සහ මුලුතැන්ගෙයි සේවක මඩුල්ලේ කැපවීම මෙහිදී  නියෝජ්‍ය අමාත්‍යවරයාගේ  ඇගයීමට ලක් විය.



අදහස් (1)

වරාය කුස්සියෙන් අදත් බත් පාර්සල් 6000ක්

Nishan Monday, 01 December 2025 03:31 AM

අවුරුදු 76 ක් තිස්සේ මේවා මේ තත්වෙට ගොඩ නගපු නිසා හොඳයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 41 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 837 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 605 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site