
(සුජිත් හේවාජුලිගේ)
මේ වසරේ පළමු මාස හයේදී වරායේ මෙහෙයුම් ලාභය රුපියල් කෝටි 2441ක් බව ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය
එය ගිය වසරට සාපේක්ෂව සියයට හැට හයක වර්ධනයකි. රටේ ආර්ථිකය පැත්තෙන් බැලූ කල මෙය සතුටුදායක ආරංචියක් බව නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර බයියන්ට මේවා ඇස්වලට කටුවලින් අනිනවා වගේ...
මේවට අදහස් දෙන්න බෑ. මොකද උගත්කමක් නෑනේ... මේවා තේරුම් ගන්න. ගෙදර බල්ලෝ වගේ... හාම්පුතාගේ නම කියන කොට විතරයි ඒ අය බුරන්නේ...