(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් නීතිඥ හංස අබේරත්න මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ වැඩබලන ලේකම්වරයා ලෙස පත් කරනු ලැබ සිටි.
එම සභාවේ ලේකම්වරයා ලෙස කටයුතු කළ ධම්මික දසනායක මහතා පෙරේදා(15) එම තනතුරින් ඉල්ලා අස්විය.
දසනායක මහතා පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම්වරයාය.
පෞද්ගලික හේතුවක් මත තනතුරෙන් ඉල්ලා අස්වන ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පසුගියදා දැනුම් දුන්නේය.
එම සභාව ඔහුගේ ඉල්ලා අස්වීම පිළිගෙන ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ව්‍යවස්ථා සභා ලේකම් පුටුවේ වැඩ බලන්න හංස අබේරත්න
PGPTHILAK Friday, 16 May 2025 07:11 PM
කවුරු පත් කළත් ජනතාවට සේවයක් වෙන විදියට වැඩකළ යුතුයි! ලක්ෂ ගණන් පඩි දීමනා නම් මේ රටට ඔරොත්තු දෙන්නේ නෑ! මේවා රොකට් සයන්ස් එකෙන් කරන රස්සා නොවෙයි..! සාමාන්‍ය පරිපාලන වැඩ...! ආණ්ඩුව මේවා හොඳින් තේරුම් ගත යුතුයි...!
PujithaSunday, 18 May 2025 10:29 AM
පරිපාලන වැඩ වලට තමයි හොඳට ගෙවන්න ඕනෑ. එහෙම වුණාම තමයි මිනිස්සු ඒ රාජකාරිය හරියට අවංකව කරන්නේ...!