IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


වයින් ස්ටෝස් බලපත් අහෝසි නොකරන්නේ ඇයි?

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ආණ්ඩුව විසින් මහා ඉහළින් කතා කරන ලද වයින් ස්ටෝස් බලපත්‍ර වහා අහෝසි කරන්නැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා:-(සජබ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

නලින් බණ්ඩාර මහතා මෙසේද කීය.

ඔබ ලා පාස්කු ප්‍රහාරය ගැන ඉන්දියාවට ඇඟිල්ල දිගු කළා. ඒක නිසා ජනපති මුලින්ම කළ යුත්තේ ඉන්දියාවට ගිහින් මේ ප්‍රකාශ ඉල්ලා අස්කර ගැනීමයි.දැන් ඔබතුමාලා එට්කා ගිවිසුමටත් අත ඔසවලා ආවා.
ඔබතුමාලා ඉස්සර නම් රටේ හොඳම වචන වලින් මේවට බැන්නා. දැන් ඒවට මල් තියලා වඳිනවා. ඉන්ධන බෙදා හදාගන්න බට ලයින් දාන්න එකඟ වී තිබෙනවා.පසුගිය කාලේ මේ රටේ ජනතාව මුලා කරන්න කියපු කතන්දර අපරාදෙ.

වයින් ස්ටෝස් ගැන කතා කළා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සම්බන්ධ බව බෙර ගහලා කිව්වා.මේක සභාගත කලාම දේශපාලකයන්ගේ නම් නෑ.මාසයක් ගියා.මේ වයින් ස්ටෝස් බලපත් අහෝසි කළාද?අපේ පැත්තේ හරි කමක් නෑ නම් තියෙනව නම් කියන්න.ඔබතුමාලා ලබා ගත් ජන මතයට ගෞරව වෙන විදියට වැඩකරන්න.



අදහස් (16)

වයින් ස්ටෝස් බලපත් අහෝසි නොකරන්නේ ඇයි?

RS Tuesday, 17 December 2024 02:24 PM

හිතේ අමාරුවට කියන කතා ටික ඉවසන්න.

:       102       58

දලුවගෙදර Tuesday, 17 December 2024 02:53 PM

නීතියට ආණ්ඩුත් යටයි, සල්ලි දීලා ලයිසන් ගත්තේ. ඒක නොතේරෙනව නම්

:       22       62

යෝගා Tuesday, 17 December 2024 02:58 PM

ඇත්තටම සියලු වයින් ස්ටෝස් බලපත්‍ර අහෝසි කරලා විද්‍යාත්මක ක්‍රමයට අලුතින් දෙන්න පුලුවන්නේ. කයිය ගහන තරම් ලේසි නෑනේ කරන්න ගියහම. මීට අවුරුදු දෙකකට කලින් බලය ලැබුණා නම් අද ලංකාව කියල රටක් නෑ.

:       31       82

Kamal Koyrala Tuesday, 17 December 2024 03:52 PM

ඔබතුමන්ගේ බාර්වලත් අහෝසි කරන්න අවශ්‍යයි. නැතිනම් ඊරෂ්‍යාවටද කියන්නේ බිස්නස් අඩුවෙයි කියලා.

:       18       53

අරවින්ද මොනරවිල Tuesday, 17 December 2024 06:54 PM

එතකොට කසිප්පු බිස්නස් එක ජයටම කරන්න පුළුවන් නේද ?

:       8       12

පිටරටවැසියා Tuesday, 17 December 2024 07:32 PM

දෙන තරම් ලේසියෙන් අහෝසි කරන්න බෑ කියල තේරෙන්නෙ නැතිව ඇති. මීට කලින් චන්ද්‍රිකාගේ ආණ්ඩුව ආපු ගමන් තිබිච්ච ලයිසන් ඔක්කොම කැන්සල් කරලා පොදු පෙරමුණේ අයට අළුත් ලයිසන් දුන්නා. එතකොට කළින් ලයිසන් තිබිච්ච කට්ටිය වසර කිහිපයක් නඩු කියලා ඒගොල්ලන්ගේ ලයිසන් ආපහු ගත්තා. අන්තිමට වුණේ බාර් ප්‍රමාණය නිකම්ම දෙගුණ වුණා. මේ ආණ්ඩුවත් ඒ වැරැද්ද නොකර, කරන දෙයක් පිළිවෙලට සහ නීතියට අනුව කරයි කියලා බලාපොරොත්තු වෙනවා.

:       3       50

Kamal Tuesday, 17 December 2024 10:42 PM

හොදමු හොදමු. ආයෙත් ලොවෙත් නැතිවෙන්ඩ.

:       1       38

sam Wednesday, 18 December 2024 07:57 AM

මෝඩයෝ වගේ බෙරිහන් දෙන්න එපා. හරියටම ඒ දේවල් කරයි.

:       46       14

Chinthaka Wednesday, 18 December 2024 08:36 AM

ඔයාගේ කසිප්පු ටික විකුණගන්න පුළුවන්නේ ඉක්මනට නේද

:       36       7

Perera Thursday, 19 December 2024 05:28 AM

ඕවා තහනම් කරලා හරියනවද? අපිට යනයන තැන ෂොට් දෙක තුනක් දාගන්න රට පුරා බාර් තියන්න ඕන නේ..!

:       29       5

dankotuve api Thursday, 19 December 2024 03:45 PM

කසිප්පු ලයිසන් දෙනවා නම් අපි සජබෙට සජබෙ අපිට.

:       26       5

Chaminda Kumara Friday, 20 December 2024 08:31 AM

දන්කොටුවේ එකාලා පොහොට්ටුවෙ එවුන් නිසා තමයි කසිප්පුවෝ වෙලා ඉන්නේ... ඇත්තෙන්ම බොහොමයක් ප්‍රදේශවල කසිප්පු පෙරීම හා විකිනීම කරන්නේ පොහොට්ටුවේ එවුන් කියලා නොදන්නා කෙනෙක් නැහැ.

:       22       4

සමන් Friday, 20 December 2024 11:39 AM

රටේ ජනතාව තේරුම් ගත යුතුයි මුන් විපක්ෂෙටවත් සුදුසු නැහැ කියල.

:       23       3

බී අමරසිංහ Saturday, 21 December 2024 03:45 AM

මේ සම්බන්ධව අධිකරණයේ නඩු යනවා. ඉවසන්න...!

:       18       6

නිලන්ත Tuesday, 24 December 2024 06:30 AM

බොරුකීම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකමක් කියලා නීතිය දන්නවා කියලා ප්‍රසිද්ධ ගැහැණියක් කියලා තිබුණා... එයින් පේනවා බලය ගන්න බොරු කිව්වාට පාලනය ගෙනයද්දී බොරු බැහැ කියලා.. ඔය බලපත්‍ර අවලංගු කළොත් වසරකට රජයට අහිමිවෙන මුදල් බොරුවෙන් සොයන්න බැහැ වගෙයි...

:       3       9

Spices Saturday, 28 December 2024 11:52 AM

කසිප්පු පෙරන නිසා හාද?

:       7       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28442 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18194 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 10933 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 676 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 201 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 857 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site