(අංජුල මහික වීරරත්න)
විනිසුරුවරුන් සඳහා ව්‍යවස්ථානුකූලව අනුමත කරන ලද විශ්‍රාම යන වයස වැඩි කිරීමේ යෝජනාවේ තාර්කිකත්වය කුමක්දැයි ෆ්‍රී ලෝයර්ස් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රශ්න කරයි.
ශ්‍රේෂ්ඨාධිකරණයේ, අභියාචනාධිකරණයේ සහ අනෙකුත් විනිසුරුවරුන්ට පමණක් විශ්‍රාම වයස ඉහළ නැංවීම කිසි ලෙසකින් හෝ යහපත් හා ප්රජාතන්ත්රවාදී ව්‍යවහාරයක් නොවේ යැයිද ෆ්‍රී ලෝයර්ස් සංවිධානය සඳහන් කරයි.
එබැවින් විනිසුරුවන්ගේ අනිවාර්ය විශ්‍රාම වයස ඉහළ නැංවීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ යෝජනාව සාකච්ඡාවට බදුන් කිරීමකින් හෝ තොරව ප්‍රතිකේෂ කිරීමට රජය පියවර ගත යුතු බව ‘ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානය අවධාරණය කරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෆ්‍රී ලෝයර්ස් නම කියන හැම වතාවකම හිනා යනවා.
මෙ මොකුන්ද? ශ්‍රී ලංකා නීතීඥ සංගමය මෙ පිලිබඳව දරන මතය තමයි වැදගත් වන්නෙ.
සුළු වැරදි ඇති අය නිදහස් කරන්ට. සුළු වැරදි විභාග කිරීම අවම කිරීමෙන් අධිකරණයේ පවතින තදබදය අවම කල හැක.
ෆ්‍රී ලොයර්ස් එකේ සභාපති මෙත්‍රී ගුණරත්න. හිනා යනවා ඔයි!