
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව් දෙනාගෙන් එක් අයකුගේ සිරුර අද සවස සොයා ගත් බව වෙන්නප්පුව පොලිසිය කියයි.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ බගවන්තලාව පදිංචි 17 හැවිරිදි උදය කුමාර් සිරිදරන් නැමති තරුණයකු බවත් මේ වන විත අතුරුදහන්ව ඇත්තේ සෙල්වමුත්තු සෙල්වරාජ් (28),පලනි යන්දි සෙල්වරාජ් (19) හා පලනි යන්දි අරිය මුත්තු (17) යන තරුණයින් බව පොලිසිය කියයි.
මෙම පිරිස බගවන්තාලාව ප්‍රදේශයෙ සිට වෙන්නප්පුවට පැමින පෙදරේරු,මේසන් හා ටයිල් කාර්මිකයින් ලෙස සේවය කල පිරිසක් බව පොලිසිය සිදුකල මූලික විමර්ශන වලදි තහවුරු වී ඇත.
කෙසේ වෙතත් ඒ වනවිටත් අතුරුදහන් වු තිදෙනා සොයා ධිවර යාත්‍රා යොදා ගනිමින් මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇතැයි පොලිසිය කියයි.
2025 නොවැම්බර් මස 04
686
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2356
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1731
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වෙන්නප්පුව මුහුදේ සිවු දෙනෙක් ගසාන යති
Lal Wednesday, 14 May 2025 12:15 AM
දළදාව විකුණන් කාපු කාලකන්නි සාපෙ මුළු රටටම වැදිලා...