
(යොහාන් භාසුර)
අයහපත් කාලගුණයත් සමඟ ගස් කඩාවැටීම් ඇතු`ඵ ආපදා හේතුවෙන් ප්‍රදේශ රැසක විදුලිය සැපයුමට බාධා එල්ල වී ඇති බවත් කිසියම් ප්‍රදේශයක විදුලි බිද වැටීම් තිබේ නම් 1987 කෙටි දුරකථන අංකය ඔස්සේ හෝ ක්‍ෑඊ්චච හරහා දැනුම් දෙන ලෙස විදුලිබල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
විදුලිය සැපයුම බිඳවැටී ඇති ප්‍රදේශවල සැපයුම යථා තත්ත්වයට පත්කිරීමට අමතර කණ්ඩායම් අනුයුක්ත කර ඇති බව ද එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.
2025 නොවැම්බර් මස 04
638
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2318
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1720
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
විදුලිය නැත්තම් 1987 ට කියන්න
Liyanage Friday, 30 May 2025 12:46 PM
1987 වැඩ කරන්නේ නැත...