(රංජිත් රාජපක්ෂ)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද උදෑසන නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි අවට වතුයායේ වතුකම්කරුවන් හමු වී සාකච්ඡා කරනු ලැබූවා.
ජනාධිපතිවරයා එම ස්ථානය පැමිණිමත් සමගම වතු කම්කරුවෝ ජනාධිපතිවරයාව උණුසුම් අයුරින් පිලි ගැනිමෙන් අනතුරුව තමන්ගේ වැටුප වැඩි කිරිම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සිය ස්තූතියද පුද කළහ.
මෙහිදි මාධ්‍යට අදහස් දැකුවූ වතු කම්කරුවන් කියා සිටියේ ජනාධිපති අනුර කුමාර දිනාසානයක මහතා තමන්ට වැටුප් වැඩි කළා පමණක් නොව, තමන්ගේ ගැටළු සම්බන්ධයෙන් සොයා බැලීමට පැමිණි එකම ජනාධිපතිවරයා බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වතු කම්කරුවන් ගැන බලපු එකම ජනපතිතුමා...
ගැටළු විසදන අපේ ජනපති.... ජයවේවා...
අවුරුදු ගණනාවක් තිස්සේ නොවිසදුණු ප්‍රශ්නයක් අද විසදලා තියෙනවා.
ලොකු ප්‍රශ්නයක් විසදලා තියෙන්නේ. අනුර තමයි එකම විසදුම ගෙනැල්ලා තියෙන්නේ...
මේ වගේම මුළු රටේම ජනතාවගේ ප්‍රශ්න විසදන්න.
ගොන්නු ෆෝම් කරන්න හොදයි...