
(අංජුල මහික වීරරත්න)
රුසියාවේ බල ශක්ති නියෝජ්‍ය අමාත්‍ය රෝමන් මාර්ෂවින්( Roman Marshavin) මහතා හෙට (26)ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
ඛනිජතෙල් හා ගල්අඟුරු සැපයුම් පිළිබඳ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා සඳහා රුසියාවේ බලශක්තිය නියෝජ්‍ය අමාත්‍යවරයා මෙරටට පැමිණෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd