
(අංජුල මහික වීරරත්න)
රාජ්‍ය සේවකයන්ට සහන පොලියට ලබාදෙන දේපල ණය සීමාව රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ නංවා ඇත.
2026 අයවැය ලේඛනය අනුව මෙම ඉහල නැංවීම කර තිබේ.
මෙතෙක් මෙම ණය සීමාව පැවතියේ රුපියල් ලක්ෂ 30ක උපරිමයකට යටත්වය.
මෙම තීරණයට අදාළ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය නිකුත් කර ඇති අතර, ඒ අනුව රාජ්‍ය සේවකයන්ට තම නිවාස අවශ්‍යතා සපුරාගැනීමට වැඩි අනුග්‍රහයක් ලැබීමට අවස්ථාව හිමි වේ. මෙය රාජ්‍ය සේවකයන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම සහ නිවාස හිමිකාරිත්වය ප්‍රවර්ධනයට පියවරක් ලෙස මෙම පියවර ගත් බව රජය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd