
(යොහාන් භාසුර)
රත්තරන් පවුමක මිල දින පහක් තුළ රුපියල් 6,000 කින් ඉහළ යෑමෙන් කොළඹ හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොළේ කැරට් 22 රන් පවුමක් මිල රුපියල් 315,000 ක් බවට පත්වූ බව හෙට්ටිවීදිය රත්තරන් ව්‍යාපාරිකයෝ අද (1) පැවසූහ.
නොවැම්බර් මස 25 වැනිදා සිට ඊයේ දින දක්වා එම රුපියල් 6,000 ක මුදල වැඩි වී ඇති බවත් රත්තරන් පවුමක මිල ඊයේ දිනයේ පමණක් රුපියල් 2,000 කින් ඉහළ ගිය බවත් ඔවුහු කීහ.
රුපියල් 336,000 ක පැවති කැරට් 24 රන් පවුමක මිල රුපියල් 342,000 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද හෙට්ටිවීදිය රන් ව්‍යාපාරිකයෝ සඳහන් කළහ.
ලෝක වෙළෙඳපොළේ රත්තරන් මිල කැපී පෙණෙන ඉහළ යමින් තිබෙන අතර ලෝක වෙළෙඳපොළේ රත්තරන් මිල ඩොලර් 4,238 ක් බවට පත්ව තිබුණි.
2025 දෙසැම්බර් මස 16
41
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
837
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
605
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
රන් පවුමක මිල තවත් ඉහළට