IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


රට පැන්න අයි ආර් සී 25 ක් අල්ලන්න ඉන්ටර්පෝල් සහාය

(සුජිත් හේවාජුලිගේ)

විදේශයන්හි සැඟව සිටින මෙරට දරුණු ගණයේ අපරාධකරුවන් 25 දෙනෙකු කඩිනමින් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා පොලිසියට සහාය  දෙන බවට ජාත්‍යන්තර පොලිසිය (ඉන්ටර්පෝල් )දැනුම් දී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

පාතාල නායක ගනේ මුල්ල සංජීව   නමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු ඉෂාරා සෙව්වන්දී අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඩුබායි සහ ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික අපරාධකරුවන් පදිංචිය වෙනස් කිරීමට උත්සාහ දරමින් සිටින බව වාර්තාවේ.

එම උත්සාහය වැළැක්වීමටද කටයුතු කරන බව ජාත්‍යන්තර පොලිසිය දැනුම්දී ඇත.

මෙරටින් පලා ගිය අපරාධකරුවන් වැඩි පිරිසක් දැනට රැඳී සිටින්නේ  ඩුබායි ඉන්දියාව  හා  ප්‍රංශය ඇතුළු රටවල බව ආරක්ෂක අංශ පවසයි.

 



අදහස් (2)

රට පැන්න අයි ආර් සී 25 ක් අල්ලන්න ඉන්ටර්පෝල් සහාය

තංගල්ලේ මෙත්-මල් Friday, 17 October 2025 01:40 PM

නාමල්ගේ ඉන්ටපෝල් එරෙහිව නිවේදනය බලාපොරොත්තු වන්න.

:       2       10

de silva Saturday, 18 October 2025 03:51 PM

කොස්ගොඩ නදුන් සහ ඔහුගේ ගෝලයා වන කොස්ගොඩ සුජි ගැනත් සොයන්න , මෙගොල්ලගේ නම කියමින් අමබලන්ගොඩ , බලපිටිය , කොස්ගොඩ , උරගහ , අලුත්ගම ප්‍රදේශ වලින් අවම වශයෙන් මසකට රුපියල් කෝටි 20 ක පමණ කප්පම් එකතු කරනවා. මම දන්නා තරමින් නදුන් කියන මනුස්සා ප්‍රසිධියේ ඉතාලියේ ජීවත්වෙනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 34 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site