
(නිමල කොඩිතුවක්කු)
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව සඳහා මින් ඉදිරියට සහභාගී විිය හැක්කේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ වසර සඳහා නිකුත් කර ඇති හැදුන්ම්පත සහිත මාධ්‍යවේදින්ට පමණක් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
වඩාත් විධිමත් ආකාරයෙන් කැබිනට් මාධ්‍ය හමුව පවතාවාගෙන යාමේ අරමුණින් මෙම පියවර ගන්නා බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා සඳහන් කළේය.
කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමටත් කැබිනට් පත්‍රිකා මත පදනම් වූ ප්‍රශ්න සහ අත්‍යවශ්‍ය ප්‍රශ්ණ කිහිපයක් සඳහා පමණක් පිළිතුරු දීමට පමනක් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස තමන් මාධ්‍ය හමුව සඳහා පැමිණි බවත් ජයතිස්ස මහතා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනමාධ්‍ය නිදහස ගැන නැට්ටෙන් හිටගෙන බුරපු කපුරු හාමිලට ගිය කල .ගිය සැරේ හම්බ උන රෙදි නේද ලෙෆ්ට් වෙන්නේ . ඒ නිසා මේ සැරේ එන්නේ නීති දාගෙන
අසුචි සුදා, අසුචි ලාල්ට අසුචි බාල්දියක් පෙරලලා !
මාධ්‍ය තරවටුවක් එහෙම නෙවේ හොඳේ. වරදවා වටහනොගන්න එපා :)
ඔවු අර සජිත්ගේ මාධ්‍ය ප්‍රධානියා කියා ගත්තු පුද්ගලයා දවසක් ඇවිත් අර නුවර VIP පෝලිමක් ගැන අමුලික පචයක් ඇත්ත වගේ ඇහැට දැක්කා වගේ කියාගෙන කියාගෙන ගියානේ...
මරු වැඩේ... අසූචි කන අයට නියම වැඩේ...
මාධ්‍යවේදීන්ට එන්න කිව්වාම බල්ලොත් රිංගන්න පටන් ගත්තා.. ඔවුන් රිංගලා නිකම් හිටියේ නැහැ. බලුකම ප්‍රදර්ශනය කරන්නත් පටන් ගත්තා. දැන් වැඩේ හරි මාධ්‍ය සාකච්ඡාවට මාධ්‍යවේදීන් විතරයි...!
ඇමරිකාවේ ට්‍රම්ප් මාධ්‍ය සාකච්ඡා හසුරුවන් විදිහට කරා නම් හරි, මිනිහට ඕනේ අයට විතරයි උත්තර දෙන්නේ, විශේෂයෙන් අර හොරුන්ට කඩේයන චැනල් දෙකේ උන්දැලාව ඕකට ගෙන්න ගන්නවත් එපා...
මාධ්‍ය නිදහස කියන්නේ අපට ඕන යට විතරයි අපේ සාකච්ඡා වලට කැඳවන්නේ, යසයි වැඩේ. ටික ටික ට්‍රැක් එක වැටීගෙන යනවා, ඊළඟ ජනාධිපතිවරේ කිට්ටු වෙනකොට ඡන්ද එහෙමත් ඕන නැහැ කියල හිතේවි