IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


රෝගී තරුණිය අපහරණය කළ සැරයන් අත්අඩංගුවට

(බී.ජී. චතුරංග )

අවිවාහක රෝගී තත්ත්වයෙන් පෙලෙන තරුණියක් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කළ පොලිස් සැරයන්වරයකු, ත්‍රී රෝද රථයක් සමඟ  අත්අඩංගුවට ගත් බව ගල්කිරියාගම පොලිසිය පවසයි. 

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ගල්කිරියාගම පොලීසියට අනුයුක්තව සේවය කළ , 41 හැවිරිදි  සැරයෙන් වරයෙකි. 

මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ ගල්කිරියාගම පදිංචි 27 හැවිරිදි තරුණියකි. 

වින්දිත  දැරිය, අඹ ගෙඩි රැගෙන ඒම සඳහා අසල නිවසකට ගොස් ඇති අතර, එම අවස්ථාවේදී දිය නෑමට යමින් සිටි මව විසින් දියණිය ත්‍රී රෝද රථයක නැගී ගමන් කරන අයුරු  දැක සොයා බැලීමේදී මෙම සිද්ධිය  අනාවරණය වී ඇති බව පොලිසිය කියයි. 

මෙම සිදුවීම දැරියගේ මව පොලීසියට කළ පැමිණිල්ලක් අනුව සැකකාර සැරයන් අත්අඩංගුවට ගෙන තිබේ. අද (18) අධිකරණයට ඉිදිරිපත් කිරෙීමට නියමිතය.



අදහස් (0)

රෝගී තරුණිය අපහරණය කළ සැරයන් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 650 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 316 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site