
(විමුක්ති එස් රුද්‍රිගු)
යේමනයේ හවුති කැරළිකරුවන් එල්ල කළ බැලස්ටික් මිසයිලයක් ඊශ්‍රායලයේ බෙන් ගුරියන් ගුවන්තොටුපළ අසළට එල්ල වීම හේතුවෙන් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට විදෙස් මාධ්‍ය පවසයි.
ගුවන් තොටුපොළටට පැමිණෙන දුම්රියන් අවලංගු කිරීම කටයුතු කළ බව එහි ප්‍රකාශකයෙක් ප්‍රකාශ කළේය.
ඊශ්‍රායල හමුදාව එම බැලස්ටික් මිසයිල උඩු ගුවනේදී විනාශ කර දැමීමට කීප වතාවක් උත්සාහ දරා ඇතත් එම උත්සාහයන් අසාර්ථක වී ඇත.
ඉරානයේ අනුග්‍රහය ලබන යේමනයේ හවුති කැරැළිකරුවන් එල්ල කළ බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් ඊශ්‍රායලයේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් ආසන්නයට එල්ල වූ ප්‍රථම අවස්ථාවද මෙය වේ.
ප්‍රහාරයෙන් සය දෙනකු තුවාල ලබා ඇති අතර ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉල්ලං කාලා පස්සේ කෑවො කෑවෝ... කියන්න හදන්නේ..
ගුටි කෑම පුරුද්දක් කරගෙන ඉන්නේ... මේ දෙගොල්ලන්ටම ලැජ්ජා නැහැ.