
(චාන්දනී දිසානායක)
කැබ් රථයක චැසි අංක සංශෝධනය කර ව්‍යාජ ලියා පදිංචියකට අනුබල දුන්නැයි කියන සිද්ධියකට අත්අඩංගුවට ගත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා ලබන 30 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි පිලැස්ස මහේස්ත්‍රාත් දමයන්ති විජේනායක මහත්මිය අද නියෝග කළාය.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා ලෙස කටයුතු කරන කමල් අමරසිංහ නමැත්තාය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ඨාසය සැකකරු අත්අඩංගුවට ගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd