
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ ඇතූවු ගැටුමකින් රැඳවියකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ජේලර්වරයෙකු සහ නියාමකවරුන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී මිනුර සෙනරත් මහතා පැවසීය.
පහරදීමෙන් මියගොස් තිබුණේ බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ සි වාට්ටුවේ රඳවා සිටි සම්පත් නමැති අයකු බව පොලිසිය කියයි.
සි. මට්ටුවේ රඳවා සිටි රැඳවියන් දෙදෙනකු හා බන්ධනාගාර නියාමකවරයකු අතර ආරවුලක් හේතුවෙන් තුවාලටත් රැඳවියන් දෙදෙනා ප්‍රතිකාර සඳහා බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මෙම රැඳවියා මියගොස් තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම වරදක් නොකලත් වචනයක් වැරදුනත් මිනිස්සුන්ට පහර දෙන අය සිටින්නේ ඔය ජෙලර්ලා නියාමක්යින් හිතන් ඉන්නේ ඔවුන්ගේ රාජ්‍ය ඔවුන්ට ඒ තාප්ප හතර ඇතුලේ ඕන දෙයක් කරන්න පුළුවන් කියලා එනිසා සමහර රැදවියන්ට එල්ලා පහර දෙන අවස්ථා තිබෙන බව බන්ධනාගාර ගැන පරයේෂණ කරන අය දන්නවා එකක් තමයි නිලධාරින්ගේ දුෂණ අක්‍රමිකතා දන්නා අයටත් එවා හෙලිනොවිමට පහර දෙනවා බයකර ගැනිමට බන්ධනාගාරයේ සිටින නිලධාරියාගෙන් සියල්ලන්ම නොවුනත් දුෂිතයින් රැදවියෙක්ගේ තරුණ බිරිදක් ආවොත් කෙලහලනවා දුවක් ආවත් එහෙම තමයි