IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


මහ මඟදී සිදුවූ ආරවුල මරණයකින් කෙළවර වෙයි

 (බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

දෙහිවල කඩවත  පාර පැරකුම් මාවත හැරෙන හන්දිය අසලදී සුඛෝභෝගි මෝටර් රථයක් පැදවූ කාර්මික ඉංජිනේරුවරයා  තිදරු පියකු වූ  යතුරුපැදිකරුවෙකු හිතා මතා අනතුරට ලක් කර ඝාතනය කිරීම සම්බන්ධයෙන්  අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවල පෙෂර් ඇවිනිව්   හි පදිංචි 30 හැවිරිදි  පුද්ගලයෙකි.

සැකකරු පැදවූ මෝටර් රථයට යට වීමෙන් මියගොස් තිබුණේ මොරටුව කටුබැද්ද පි බි අල්විස් පෙරේරා මාවත අංක 70/21 හි පදිංචිව සිටි ඩි රංජිත් නැමැති 52 හැවිරිදි තිදරු පියෙකි.

කළුබෝවිල ශීක්ෂණ රෝහල ආසන්නයේදී මියගිය පුද්ගලයා පැදවූ යතුරුපැදිය මෝටර් රථයේ ගැටීමට යාමේදී  දෙදෙනා අතර මහමඟදී  ආරවුලක් හටගෙන තිබී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.



අදහස් (0)

මහ මඟදී සිදුවූ ආරවුල මරණයකින් කෙළවර වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 159 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 230 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1098 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site