
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මහ බැංකු බැඳුම්කර වංචාවට සෘජුව හා වක්‍රව හවුල් වූ අය නීතිය හමුවට ගෙනවිත් දඬුවම් දෙන්නට අපරාධයකින් උපයා ගත් දේපොළ පවරා ගැනීමේ පනත මගින් හැකියාව ලැබෙන බව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"මහ බැංකු බැඳුම්කර වංචාවට සෘජුව හා වක්‍රව හවුල් වූ අය නීතිය හමුවට ගෙනවිත් දඬුවම් දෙන්නැයි ජනතාව ඉල්ලා සිටියා.මේ පනත හරහා අධිකරණ ඇමතිවරයාට ක්‍රියාත්මක වන්න අවස්ථාව තිබෙනවා.ඒ වගේම සීනි බදු වංචාවෙන් ජනතාවට රජයට වෙච්ච පාඩුවට වග කිවයුත්තන් අනාවරණය කරගෙන දඬුවම් දෙන්න බලයක් මේ පනතින් ලැබෙනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ බන්, ඇයි මහබැංකුව විතරක් සාටකයෝ හොරකම් කළේ? දැන් අමතකද උඹට?
නඩුවට පෙනී සිටීමට අර්ජුන් මහේන්ද්‍රන් එන්නම් කිව්වද?
අතීතයට බලපාන පරිදි නීති ගෙනත් දඬුවම් කරන්න බෑ.
බොරු කියන්න එපා ඇමතිතුමෝ. ඉතිහාසෙට බලපාන ලෙස නීති ගේන්න බෑ. මීට පෙර ආණ්ඩු වලට එහෙම නීති ගේන්න පුළුවන් උනා නම් ඉතිහාසයේ කරපු වැරදි වලට ඔබතුමාලත් හිරේ යවන්න තිබුනා.