
(ෂේන් සෙනෙවිරත්න)
විසල් මහනුවර ජල පිරිපහදු මධ්‍යස්ථානයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (14) පෙරවරු 10.00 සිට අනිද්දා (15) පෙරවරු 6.00 දක්වා මහනුවර මහ නගර සභා සීමාවේ ස්ථාන රැසකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව මහනුවර නාගරික කොමසාරිස්වරිය දැනුම්දෙයි.
ඒ අනුව මාපනාවතුර, වට්ටාරන්තැන්න, කුඩා රත්වත්ත මාවත, කටුගස්තොට, යටිවාවල, ගාලෙවත්ත, කහල්ල, සියඹලාගස්තැන්න, අරුප්පොල, වටපුළුව, මාවිල්මඩ, ලේවැල්ල, මහයියාව, නිත්තවෙල, පිටකන්ද, පූර්ණවත්ත සහ කටුගස්තොට පාර යන ප්‍රදේශවලට එසේ ජල සැපයුම අත්හිටුවන බව මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ මහත්මිය දැනුම්දෙයි.
2025 දෙසැම්බර් මස 18
29
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහනුවර පැත්තකට හෙට වතුර කපයි