
මිහින්තලය මහකනදරාව වැව් බැම්මේ සැකසහිත පාර්සලයක තිබී ගිනි අවි උණ්ඩ තොගයක් සොයා ගත් බව පොලිසිය කියයි
වැව් බැම්බේ සැකකටයුතු පාර්සලයක් ඇති බවට මිහින්තලය පොලිසියට ලද තොරතුරක් මත මිහින්තලය පොලිසිය එහි ගොස් පරීක්ෂා කිරීමේදී ඒ තුල තිබී ටී 56 ගිනි අවියක්, මැගසින් 04ක් හා එම පතරොම් 25ක් පොලිසිය විසින් සොයා ගෙන ඇත.
ගිනි අවිය මෙම ස්ථානයට කවුරුන් විසින් රැගෙනවිත් දමාගොස් ඇතිද යන්න සම්බන්ධයෙන් මිහින්තලය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd