රොඩ්නි වර්ණකුල යනු බොහෝ රසික හිත්වල තැන්පත් වූ චරිතයක් ලෙස කියන්න පුළුවන්. කිසිම වැඩිහිටි කුඩා භේදයකින් තොරව ඔහු දන්නා හඳුනන රසිකයන් ප්‍රමාණයක් ඇත. ඔහුගේ ඉදිරි කලා කටයුතු පිළිබඳව ඔහු අප සමග මෙලෙස කටහඬ අවධි කළේය.
"ලබන ඉරිදා මරදගහමුල සණසෙදි වේදිකා නාට්‍ය දෙකක් පැවැත්වෙනවා. ඉදිරියේදී චිත්‍රපට දෙකක තිරගත වීමට තියෙනවා. එකක් තමයි සුනිල් අරුණ වීරසිරිගේ "වීරයා" චිත්‍රපටය එන්න තියෙනවා. "ජොබ්ලස් ඩග්ලස්" කියලා චිත්‍රපටය එන්න තියෙනවා. මේදිනවල හිරු නාළිකාව ඔස්සේ විකාශනය වන "ආටක නාටක" ඔස්සේ ගොඩක් රසික ප්‍රතිචාර හිමි වෙනවා. ඊට අමතරව "සටකපට" නාට්‍යයේ තමයි ගොඩක් දෙනා අමතන්නේ. මොකද "සටකපට" ඉතාමත් ජනප්‍රියයි කියලා තේරෙනවා. ගොඩක් රසිකයන් මාව අමතන්නෙත් සටකපට චරිතය තුළින් ඉතිං, "ආටක නාටක" තුළින් එහෙම දෙයක් වෙන්නේ නැත්තේ, ඒ කතාවේ නිර්නතයෙන්ම චරිතයන් මාරු වීමක් සිදුවෙන නිසා කියලා තමයි මම හිතන්නේ."
ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප අනුග්‍රහය - රොඩ්නිගේ ෆේස්බුක් පිටුවෙන්
2025 නොවැම්බර් මස 21
315
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
346
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1278
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
මාව අමතන්නෙත් ඒ චරිතය තුළින්