IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


මවක දරුවා රැගෙන කොත්මලා ජලාශයට පැනලා

(ශාන්ත චන්ද්‍රසිරි හුලංනුගේ)

සිය දිවි හානි කර ගැනීමේ අරමුණින් අවුරුදු හතරක කුඩා ළමයකු ද සමග මවක තලවකැලේ, ඉහල කොත්මලා ජලාශයට  පැන ඇති බවත්, ඉන් කුඩා දරුවා අතුරුදහන් වී ඇතැයි තලවකැලේ පොලීසිය පවසයි.

කුඩා දරුවා ජලයේ ගසා ගෙන ගොස් අතුරුදහන් වී ඇති බවත්, මව බේරා ගැනීමෙන් අනතුරුව ප්‍රතිකාර සඳහා ලිඳුල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බවද පොලීසිය කියයි.

මෙම මව දරුවකු ද සමග ඉහල කොත්මලා ජලාශයට පනින අයුරු තරුණයකු දැක ඇති බවත්, ඔහු ක්ෂණිකව ජලාශයට පැන ජලයේ ගසා ගෙන යමින් සිටි මව බේරා ගෙන ඇති බවත්, දරුවා බේරා ගැනීමට එම තරුණයාට නොහැකි වී ඇති බවත් පොලීසිය සඳහන් කරයි.

 

 



අදහස් (2)

මවක දරුවා රැගෙන කොත්මලා ජලාශයට පැනලා

Pradeep Kumara Thursday, 16 January 2025 08:59 PM

තමන්ගේ තියන ප්‍රශ්ණ වලට මල් කැකුළු වගේ ඉන්න දරුවන්ව සම්බන්ධ කර ගන්න එපා. එයාලට ජීවත් වීමේ අයිතිය තියන්න.

:       0       9

සංජීව Friday, 17 January 2025 07:39 AM

ඒ තරුණයාට ඉස්සෙල්ලා බේරගන්න උත්සාහ කරන්න තිබුනේ අර අහිංසක දරුවාව. මොන ප්‍රශ්න තිබ්බත් දරුවාගෙ ජීවිතය අයිති ඒ දරුවාට. තමන්ට ජීවිතය එපානම් අර දරුවා ගොඩ්න් තියල යන්න තිබුනෙ නැත්ද? දැන් ඉතින් මිනීමැරීමට හිරේ තපින්නයි අර කාන්තාවට වෙන්නෙ.

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 470 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2219 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1668 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site