IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


මම රනිල්ට ’’සැලියුට්’’ කරනවා

(සුජිත් හේවාජුලිගේ )

රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරයා විදිහට ආචාර( සැලියුට්) කිරීමේ ගැටලුවක් තමාට නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල්  සරත් ෆොන්සේකා මහතා පැවසීය.

ෆීල්ඩ් මාෂල් කෙනකු ආචාර කරන්නේ ජනාධිපතිවරයකුට පමණක් බවද ඔහු සඳහන් කළේය.

රටේ අනාගතය ගැන සිතා දිගටම  කැපවීම් කරන බව පැවසූ ෆොන්සේකා මහතා  තමා  රටට ආදරය කරන පුද්ගලයකු බවද සඳහන් කළේය.



අදහස් (18)

මම රනිල්ට ’’සැලියුට්’’ කරනවා

පිටිගල මිලානෝ Monday, 06 February 2023 12:28 PM

මාලිමාවට ආණ්ඩු බලය ලැබුණු විගස ආරක්ෂක ඇමැතිකමට ඔබට ආරාධනා කිරීමට බොහෝ ඉඩ ඇත. ඔවුන් සුදුස්සාට සුදුසු තනතුරු දෙන බව කියා ඇත.

:       63       30

මැක්ස්Monday, 06 February 2023 01:33 PM

සජබයේ සිටින්නේ පිිටිගලට වඩා දේශපාලනය කියවිය හැකි අය බව මතක තබා ගන්න...

:       20       17

කෝරළගේMonday, 06 February 2023 03:16 PM

මේ පීටිගල මිලානොත්......මිලානො ඉදන් ප්ලේන් වලින් තොග ගනම් සෙනඟ එක්ක රට රකින විරුවට චන්දෙ දෙන්න ආවා ... අන්තිමට විරුවා රටම නැති බංග කරලා වලපල්ලට යවලා තොලොන්චි වෙලා රටින් එලවල දැම්මා .සජිත් හොරකම් නැති දක්ෂ රටට හොද සේවයක් කල හැකි නායකයෙක්. අනේ මෙහෙම මිලානෝ ඉන්න ගොන්නු.ඔය ජෙනරාල් දෙපැත්තෙ කතා කිව්වට සජිත් ඉදිරි චන්දයෙන් ඉතිහාසගත ජයග්‍රහණයක් ලබනවා

:       33       7

sirisenaMonday, 06 February 2023 05:41 PM

යුද්ද කරන්න පුළුවන් වුණාට දේශපාලනය කරන්න මොහුට බැරිබව පේනවා. ප්‍රතිපත්තියක් නෑ. එක වචනයක් නෑ..

:       5       9

මහසෙන් Monday, 06 February 2023 12:44 PM

මේ අනිත්කෙනා මංපොර නාට්‍ය රගපාන. සජිත් එක්ක ගිහින් එකක් කියනවා. එළියට ඇවිත් තව එකක් කියනවා. යූ ටියුබ්වලට එකක් කියනවා. ඒ කියන හැම එකේම මෙයා විතරයි පිරිසිදුම කෙනා දේශපාලනය කරන...

:       12       47

fairoos Monday, 06 February 2023 01:25 PM

එහෙනම් ස්වාධීන වෙන්න.. පක්ෂවල්වල එල්ලිලා ඉන්නේ නැතිව...

:       7       26

Bamunuarachchi Monday, 06 February 2023 01:55 PM

ස්වාධීන අයට කොල්වින් කිව්වේ ඔළු තුනේ බූරුවන් කියලා...

:       15       21

Bamunuarachchi Monday, 06 February 2023 02:01 PM

අන්තිමට බලනකොට සියලුම දෙනාට සැලියුට් ගහලා....

:       10       28

fairoosMonday, 06 February 2023 05:02 PM

ඒකට කියන්නේ වහල්කම කියලා

:       1       0

SUNIL MILANO Monday, 06 February 2023 02:33 PM

අද තමයි හරියටම දැනගත්තෙ මේ පිටිගල ජෙප්පෙක් බව . මෙයාගෙත් ලපයගෙත් කෙරුවාවල් එක හා සමානයි.

:       9       21

පිටිගල මිලානෝMonday, 06 February 2023 05:03 PM

මෙයා තමයි නාකි මයිනාගේ රූපෙ පිටේ පච්ච කොටාගෙන ඉතාලියේ සැරිසරන හාදයා. පොල්ගස් නැගලා මාළු බෝට්ටුවේ ඉතාලියට ආවත් නැට්ට අගේට තියාගෙන ඉන්න බයිරාජයා. ඇතිද ණයවෙලා ඇවිල්ලා නන්දෙට රට බාරදෙන්න කතිරෙ ගැහුවා….

:       1       0

ANURA ROME Monday, 06 February 2023 02:49 PM

පිටිගලත්, 3% අපත ජෙප්පන් වගේ සිහින මවනවා. ශ්‍රී ලංකාවේ මේ අපතයෝ කළ මහා විනාශ අද සිදුවී තියෙන ප්‍රශ්නවලට සෘජුවම වගකිව යුතුයි.

:       9       33

PemachandraMonday, 06 February 2023 05:54 PM

ඒක ඇත්ත 1971.04.05 ඇරැඹි අරගලය කාලයේ තරුණයින් 35000ක් පමණ නැතිවුණා. දකුණේ තේ කම්හල් රාශියක් විනාශ කළා... අනෙක් පළාත් වලත් එහෙම තමයි සිදුවුණේ... ඉන් පස්සේ 1988 හා 89 කාලයේ 71 කාලයේ විනාශ කිරීම් මෙන් සියගුණයක් වැඩියෙන් විනාශ කළා. කර්මාන්ත විනාශ කළා බස්, රාජ්‍ය ආයතන විනාශ කළා, සමහරක් රජයේ කාර්යාල වල සිටි දූෂිතයින් ඔවුන්ගේ කාර්යාල පුච්චා ඔවුන්ගේ වැරැදි වැහෙන්න පුද්ගලික ලිපිගොනු විනාශ කළා. පස්සේ පළාත් සභා යටතේ ඉහළ තනතුරු ලැබුවා. එම විනාශ නිසා රට අවුරුදු පනහකින් පමණ ආපස්සට ගියා. දැන් ඔවුන් එනවා නම් අවුරුදු පනහක විනාශය වසරක් තුළවත් බැහැ නොකියා ඉදිරියට ගෙන රටේ සංවර්ධනය කරන්න ඕනෑ.

:       0       1

පිටිගල මිලානෝ Monday, 06 February 2023 05:17 PM

මාලිමාවට ඡන්දය දෙන්න ජෙප්පෙක් වියයුතු නැහැ. උගත් තාරැණ්‍යය අද ඔවුන් සමගයි. කල් ඉකුත්වූ ඉතාලියේ ඉන්න නූගත් මහල්ලෝ මයිනාව පිටේ කොටාගෙන වහලුන් සේ ජීවත් වෙයි. ඉන් තොර ලොවක් ඔවුන්ට නැත.

:       2       2

E m Wijeyekoon Tuesday, 07 February 2023 09:35 AM

හමුදා නීකිය, මම ගරු කරනව

:       0       2

sam Tuesday, 07 February 2023 10:56 AM

මේ තවත් ලොන්තයක්, අද එකක් කියනව හෙට තව එකක් කියනව. එලෝ විකාරෙන් මෙලෝ අතගානව. මෙයා ලගදි වේදිකාවක කිව්ව ඉස්සර කරපු කියපු ඒව මෙයා ඉන්න වේදිකාවල්වල කියන්ඩ එපා මෙයා ඒවට කැමති නැහැයි කියල. බොහොම හොදයි මින්පස්සෙ තමුනුත් යුද්ධෙ කලේ මමයි, ඒකට අවශ්‍ය උපදෙස්, දැණුම, ධෛර්යය දුන්නෙ මමයි , මම තමයි අණදුන්නෙ කියල පරන දේවල්වල පම්පෝරි ගැහීම තමුනුත් නවත්තනව. මෙයාට තේරෙන දේශපාලනයක් නැහැ. එක එක ඔල්මොරොන්දන් කථා කිය කිය නිකං පජ වෙන්නැතුව ගෙදෙට්ට වෙලා පිනක් දහමක් කරගත්තොත් නරකද ලොක්ක. දැන් වයසයි, මම මහලු වයසේ බැරිය පෙරසේ. ඔහේ තවම දේශපාලනේට අතදරැවෙක්. අපත් හිටං හිටියෙ ඔහෙ තමන් ඉන්න පක්ෂෙ එක්ක සුහදව ඉන්ඩ බැරිනං කියෝ කියෝ ඉන්නැතුව යනවකො

:       1       4

SUNIL MILANO Tuesday, 07 February 2023 01:37 PM

මෙයා කතා කරන්නේ හරියට මැරිලා ඉපදිලා වගේනේ .මේ මනුස්සයා කතා කරන්නේ කොහෙන්ද දන්නේ නැහැ .පුතානෝ ගහපු ගැහිලි ,පුතානොගේ අක්කාගේ හොර සල්ලි මගඩිත් අමතක කරලා මිනිස්සු රවට්ටනවා

:       1       4

nihal Friday, 10 February 2023 02:57 AM

කෝරාලේ හරක් ගති පෙන්නනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

නීති විරෝධී යතුරු පැදි 16ක් අල්ලයි
2025 මැයි මස 13 21 0

නීති විරෝධී අයුරින් කොටස් ආනයනය කර එකලස් කළ බව කියන රුපියල් කෝටි 2 - 1/2 කට අධික වටිනා අධිබලැති යතුරුපැදි හතරක් හා යතුරුපැදි 16 ක් සමග තරුණයන් 16 දෙනක අත්අඩංග


ගල්කිස්සේ තරුණයා ඝාතනයට හවුල් දෙකක් මාට්ටු
2025 මැයි මස 13 499 0

ගල්කිස්සේදී මාර්ගයේ පවිත්‍ර කරමින් සිටි 19 හැවිරිදි තරුණයකුට පසුපස එළවමින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගු


විදෙස් ශ්‍රමිකයන්ගෙන් ලොකු තෑග්ගක්
2025 මැයි මස 13 753 0

මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට අප්‍රේල් මස 31 වැනිදා දක්වා කාලයේදී රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.46 ක් මෙරටට


තරුණියක ගින්නට අසුව මියයයි
2025 මැයි මස 13 1910 0

කොට්ටාව විහාර මාවතේ නිවසක තනිව සිටි 19 හැවිරිදි තරුණියක ගින්නකට හසු වී මිය ගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.


අලදෙණියේ බස් අනතුරක් 29ක් රෝහලට
2025 මැයි මස 13 1781 0

අලදෙණිය කුළුගම්මන කුරුඳුගහමඩ ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 29 දෙනකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බව පොලීසිය කියයි.


පළාත් කිපයකට වැසි වාර කිපයක් ඇති වේ
2025 මැයි මස 13 130 0

බස්නාහිර, සබරගමුව,සහ වයඹ පළාත්පලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1244 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1517 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 398 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site