IMG-LOGO

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා


මනූෂගෙන් පැය 06ක ප්‍රකාශයක්

(ගයාන් සූරියආරච්චි)

කම්කරු හා විදේශ රැකියා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුමැතියකින් තොරව ඊ 8 නැමැති වීසා ක්‍රමයක් ඔස්සේ පුද්ගලයන් පිරිසක් දකුණු කොරියාවට යැවූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (21) හිටපු අමාත්‍යවරයාගෙන් පැය 6 කට අධික කාලයක් ප්‍රකාශයක් සටහන්කර ගත්තේය.

හිටපු අමාත්‍යවරයා අද (21) පෙරවරු 9.00 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අතර සවස 3.15 ට පමණ ඉන් පිටව ගිය බව උසස් නිලධාරියෙක් පැවැසීය.

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ අනුදැනුම මත  ඊ 8 නැමැති වීසා ක්‍රමයක් ආරම්භ කර ඒ ඔස්සේ පුද්ගලයන් පිරිසක් දකුණු කොරියාවේ රැකියා සදහා යැවීමෙන් අනතුරුව එම පුද්ගලයන් එරටින් නැවත මෙරටට එවා තිබුණු බව පොලිසිය පවසයි.

මෙතෙක් කල් භාවිත නොකළ වීසා ක්‍රමයක් මගින් දකුණු කොරියාවේ පෞද්ගලික ආයතන සමග අමාත්‍යවරයා සම්බන්ධතා පවත්වා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති ඒ සම්බන්ධතා ඔස්සේ වංචාවක් සිදුවී ඇත්ද යන්න පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදුකරයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පති පී. අම්පාවිල මහතාගේ උපදෙස් පරිදි වැඩිදුර විමර්ශන සිදුකෙරේ.



අදහස් (0)

මනූෂගෙන් පැය 06ක ප්‍රකාශයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 6 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 132 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site