(ඩී.ජී.සුගතපාල සහ ගයාන් සූරියආරච්චි)
හෙරායින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 200 සමග මෙරට බහුදින යාත්‍රා දෙකක් ශ්‍රි ලංකා නවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදි අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම යාත්‍රා දෙකේ සිටි ධිවරයින් දස දෙනකුද අත් අඩංගුවට ගෙන ඇත.
ඉදිරි නිතිමය කටයුතු සඳහා බහුදින යාත්‍රා දෙක සහ සැකකරුවන් දස දෙනා අද රාත්‍රි ගාල්ල වරාය වෙත ගෙන ඒමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාන්පිටි මිටි හතරයි....