(සුජිත් හේවාජුලිගේ )

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇමරිකාව බලා අද අලුයම පිටත්ව ගියේය.

ඉන්දීය ගුවන් සේවයට අයත් ඒඅයි 284 ගුවන් යානයෙන් නවදිල්ලිය බලා පිටත්ව ගොස්  එතැන් සිට ඇමරිකාව බලාපිටත්ව යෑමට නියමිතය.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  නව සන්ධානය වන ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ නව නිලධාරී මණ්ඩලය පත් කර ගැනීම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  මහතාගේ විදේශ සංචාරයෙන් අනතුරුව  කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.