IMG-LOGO

2024 මාර්තු මස 04 වන සඳුදා


මෛත්‍රී ඇමරිකා යයි

(සුජිත් හේවාජුලිගේ )

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇමරිකාව බලා අද අලුයම පිටත්ව ගියේය.

ඉන්දීය ගුවන් සේවයට අයත් ඒඅයි 284 ගුවන් යානයෙන් නවදිල්ලිය බලා පිටත්ව ගොස්  එතැන් සිට ඇමරිකාව බලාපිටත්ව යෑමට නියමිතය.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  නව සන්ධානය වන ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ නව නිලධාරී මණ්ඩලය පත් කර ගැනීම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  මහතාගේ විදේශ සංචාරයෙන් අනතුරුව  කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.



අදහස් (4)

මෛත්‍රී ඇමරිකා යයි

එරංග Monday, 12 February 2024 12:26 PM

කිසිම ජන පදනමක් නැති සිරිසේන, චන්ද්‍රිකා වැනි අය තවමත් දේශපාලනයේ සිටීම තරම් විහිළුවක් තවත් ඇද්ද?

:       3       36

පිටරටවැසියා Monday, 12 February 2024 12:27 PM

මෙතුමාම නේද උසාවි දඩ මුදල ගෙවන්න විදිහක් නැහැ කියලා කර ඇරියේ? ඇමරිකා යන්නේ රුපියල් සියය ගානේ එකතු කරලාද? ජනපති වෙලා හිටපු කාලෙදී වගේ රොත්තක් එක්කමද ගියේ?

:       0       34

HafeelMonday, 12 February 2024 01:28 PM

සමහර විට එම දඩ මුදල් ගෙවන්න ඉල්ලන්න යනවා ඇති. වරක් මෙයා කිව්වා නේද මෙම දඩ මුදල් ගෙවන්න පිට කොටුවේ මුට්ටියක් අල්ලන් ඉන්න වෙනවා කියලා. නමුත් ඇමරිකාව ගිහින් මුට්ටිය අල්ලන් හිටියා නම්, ඩොලර්වලින් හොයන්න පුළුවන්...!

:       0       15

Buddika Monday, 12 February 2024 12:44 PM

ඔව් ඔව් ඇමරිකා ගිය එක හොඳයි. මොකද ලංකාවේ මිනිස්සු නම් මෙයාට ඡන්දේ දෙන්නේ නෑ...!

:       0       16

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රැකියා දෙන බව පවසා රුසියානු යුද සේවයට යවලා
2024 මාර්තු මස 03 1382 0

කොළඹ , නුගේගොඩ ප්‍රදේශයේ පිහිටි රැකියා නියෝජිත ආයතනයක් , රුසියාවේ සහ එහි හමුදාවේ සිවිල් රැකියා සදහා ලබා දෙන බව පවසා , රුසියාවට යොමු කළ ශ්‍රී ලාංකිකයන් 17


ප්‍රභූ පුතා කෝටිපති තරුණියකට නෙළලා
2024 මාර්තු මස 03 1910 0

කොළඹ හැව්ලොක් පාර නිවසකට බලහත්කාරයෙන් කඩා වැදි කෝටිපති ව්‍යාපාරික දියණියකට පහර දී මරණීය තර්ජනය සිදුකිරීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් අනුව ආණ්ඩුකාර


ඉන්දියාවේ සිට මන්නාරමට පිහිනා වාර්තාවක් තබයි
2024 මාර්තු මස 03 734 0

අඩුම කාලයක් තුළ පෝක් සමුද්‍ර සංධිය හරහා පිහිනා ලෝක වාර්තාවක් තැබිමට ත්‍රිකුණාමලය රාම ක්‍රිෂ්ණ මිෂන් කෝණේස්වරා හින්දු විද්‍යාලයේ සිසුවෙක් ඉකුත් මාර


සජිත්ගෙන් කතානායකට ලිපියක්
2024 මාර්තු මස 03 498 0

පොලිස්පතිවරයා පත්කිරීමේදී ජනාධිපතිවරයා කථානායකවරයා සමග කුමන්ත්‍රණකාරී ලෙස කටයුතු කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇතැයි විපක්ෂ නායක සජිත


කෝටි 16,000 ක භාණ්ඩාගාර බිල්පත් 6 දා වෙන්දේසියේ
2024 මාර්තු මස 03 391 0

රුපියල් කෝටි 16,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 6 වැනිදා පැවැත්වෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පැවසීය.


බෝරා නායක ජනපති හමුවෙයි
2024 මාර්තු මස 03 588 0

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් පැජට් පාර ප


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 519 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 422 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 374 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site