
(අංජුල මහික වීරරත්න)
පැය පහක කාලයක් පුරා පාර්ලිමේන්තුවේ අහන්න ලැබුණේ ගිරා පෝතක අයවැයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අයවැය යෝජනා පිළිබඳව අදහස් දක්වමින් අද (12)පැවසීය.
2027 අයවැය ලේඛනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් විපක්ෂ නායකවරයා කීවේ දුප්පත් කම තුරන් කිරීම සඳහා අයවැයෙන් කිසිම වැඩපිළිවෙලක් ඉදිරිපත් කර නැති බවයි.
"මේ රටේ ලක්ෂ 220ක් වන සමස්ත ජනතාව මුහුණ දෙන බරපතලම ප්‍රශ්නයට විසඳුමක් නැහැ. ජීවත්වීමේ අරගලය,බඩු මිල ,ජීවන බර වැඩිවීම,උද්ධමනය වැඩිවීම,මේවාට ජනාධිපතිවරයා අයවැයෙන් පැහැදිලි උත්තරයක් ලබා දුන්නේ නැහැ.
දුප්පත් ජනතාවගේ දුප්පත්කම තුරන් කරන්න අයවැයෙන් කිසිම වැඩපිළිවෙලක් නැහැ යනුවෙන්ද විපක්ෂ නායකවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙම අවාසනාවක්! යුරෝපා රටවල විපක්ෂ නායකයා කියන්නේ පාර්ලිමේන්තුවේ විනිශ්චයකරුවෙක්. හොඳට හොඳයි කියන, නරකට නරකයි කියන ඉතාම මධ්‍යස්ථ චරිතයක්. නමුත් අපේ රටේ කාලකන්නි විපක්ෂ නායකයා ඒකේ අනිත් පැත්ත… හැමදේම නරකයි. ලංකාවේ උපාධියක්වත් නැතුවත් ඒ බූරුවා තරම් දන්න කෙනෙක් මේ ලෝකෙම නෑ…
බුද්ධිය අඩු තරමට කට පළල්“ කියන්නේ මෙන්න මේ වගේ මිනිස්සුන්ට තමයි…
ඔයාට එහෙම පැහැදිලි වැඩපිළිවෙළක් තියෙනවද? කොට නම් පියන්, උස නම් සෙකියුරිටි ඇරුණාම?
වෘෂභ පෝතක දාන්න දේවල්.
කොහොම ඉවසන්නද ඉතින්? ඕවා ජනතාවට කියන්න එපා. ගල් ගහලා එළවන්නේ.
අර අපේ රටේ ඉස්කෝ්ල ටික නඩත්්තු කරන්න පිටරට කෝටිපතියන්ට බාරදෙනව කිව්ව උන්නැහේද මෙහෙම කියන්නෙ?
මෙලෝ වැඩක් බැරි ගොබ්බ ගොන් ජනාධිපතියෙකුයි, මොලේ කළදක් නැති අමන විපක්ෂනායකයෙකුයි ඉන්න රටක මෙහෙම වෙන එක අහන්න දෙයක් නැහැ !
මුලින් අච්චු ගහලා නිෂ්පාදන පිරිවැය අඩු කරලා, බඩු මිල අඩු කරන්න පුළුවන්. කෙසෙල්වත්තේ නිෂ්පාදනාගාරයට සජබ පරිසරයේ නිෂ්පාදනාගාරවලට වඩා අඩුවට ආහාර දෙන්න පුළුවන්.
මෙම ප්‍රශ්නවලට ඔබගේ වැඩපිළිවෙළ ඉදිරිපත් කරන්නේ නැතුව ඔබට ඡන්දය දෙන්න බැහැ.
සියලුම අයවැය ගිරා පොතක අයවැය . හදන කෙනා නොවෙයි කියවන්නේ .
තමුන්ට හැමදාම පේන්නෙ අඩු පාඩු මොකද ඔය ඇස් දෙකෙන් දකින්නෙ එච්චරයි, ඒත් අපට මේ රජය කොයිතරම් උත්සහකරනවද ජනතාවට සහන දෙනගමන් මේ කාබාසිනිය කල රට ගොඩ නගන්න, හාල්මැස්සො කිලෝඑකට තිබුන රු 100 බද්ද රු 10 ට අඩු කිරිමම ලොකු සහනයක් ජනතාවට
ඔය ඔලුවෙ තියෙන්නෙ වෛරයයි බලය ගැන තියෙන කෑදර කමයි විතරයි
මෙික තනකොල කන හරකෙක් විපක්ෂ නායක නෙමෙයි ඔය කතරගම පැත්තෙ තියන හරක් පටිටි බලන්න දාන්න ඔින මෙික දැන් එතකොට කවිරැ කියන අය වැයද හොද කියාපිය සක්කිලිය මෙික ආව නමි මිනිස්සු මැරිල මෙික මහ මෝඩ ගොන් හරකෙක් බලන්න තිබුන ගෑනිට දායි 100 ක් විතර ආරක්ෂාව දාගන රටම කනව ආව නමි මුන් හොද දේශපාලනය කරන්න නෙමෙයි හරක් බලන්න
අපට අවශ්‍ය අයවැය හරය මිසක්, එය කියෙව්වා ආකාරය නෙමෙයි,විපක්ෂනායක අහං ඉඳලා තියෙන කියවන එක විතරයි, හරය නෙමෙයි.