
( චන්ද්‍රසේන ගමගේ)
තංගල්ල හම්බන්තොට ප්‍රධාන මාර්ගයේ රන්න වාඩිගල ප්‍රදේශයේදී මාර්ගය ආසන්නයේ නවතා තිබූ ලොරි රථයක මාර්ගයේ ගමන් කරමින් තිබූ බස් රථයක් ගැටීමෙන් බස් රථයේ ගමන් කළ මගීන් සිව් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව හුංඟම පොලිසිය පවසයි.
අද පෙරවරු 7.30 ට පමණ මෙම අනතුර සිදුව තිබේ.
මාතර සිට බදුල්ල දක්වා ගමන් කරමින් තිබූ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිනපතා වන බස් අනතුරු වලින් 100% පෞද්ගලික බස්, ජනතා ආරක්ෂාව සඳහා ලංගම බස් භාවිත කරන්න.
ලංකාවේ ප්‍රධානම වැරැද්ද පාර අයිනේ වාහන නවතා තැබීම සහ පොලිසිය එය නොදැක්කා සේ පාරේ ඉර කැපීම පමනක් සෙවීම