
සෙංකඩගල ඓතිහාසික ඇසළ පෙරහරේ සිවුවැනි රන්දෝලි පෙරහර වීදි අද සංචාරය කෙරුණි.
සිවුවැනි රන්දෝලි පෙරහරේ සධාතුක කරඬුව වැඩම කරවීමේ භාග්‍ය උදා කරගනු ලැබූයේ කතරගම වාසනා හස්තියා විසිනි.
වාසනා හස්තියාගේ පරිවාර හස්තීන් ලෙස සිංහරාජා සහ බුරුම රාජා යන හස්තීන් ගමන් කළේය.
ෂේන් සෙනෙවිරතන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd