
(විමුක්ති එස් රුද්‍රිගු)
පක්ෂය තුළ භේදීමක් ඇතිවීම වැළැක්වීම සඳහන් ජපාන අග්‍රාමාත්‍ය ෂිගේරු ඉෂිබා මහතා ඉල්ලා අස්වන බව ප්‍රකාශ කළේය.
පසුගිය ජූලි මාසයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ඉෂිබාගේ සන්ධානයට ඓතිහාසික පරාජයක් ලැබීමත් සමග අග්‍රාමාත්‍ය ඉෂිබා ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට ඔහුගේ පක්ෂය තුළින්ම මත ඉදිරිපත් විය.
විශේෂයෙන් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ අන්ත දක්ෂිණාංශිකයන් ඉෂිබාට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බල කළේය.
ජපානයට බාහිරව සහ අභ්‍යන්තරව අභියෝග එල්ල වෙමින් තිබෙන අවස්ථාවක අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වුවහොත් ජපානය තුළ දේශපාලන අර්බුදයක් නිර්මාණය විය හැකි බව පවසමින් එම ඉල්ලීම් ඉෂිබා ප්‍රතික්ෂේප කළේය.
2025 ඔක්තෝබර් මස 08
1975
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1547
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
බෙදීමකට ඉඩ නොදී ජපන් අගමැති ඉල්ලා අස්වේ
Kumar Sunday, 07 September 2025 08:04 PM
ඒකටත් එක්ක අපේ රනිල් සීයා...