
(සමන් පාලිත නානායක්කාර )
හල්දුම්මුල්ල බත්ගොඩ වේවගොල්ල මාර්ගය ආසන්නයේ සක්‍රිය වී ඇති නායයාමක් පිළිබඳව අද( 04 ) ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ විශේෂ පරීක්ෂාවකට ලක්වීමට නියමිත බව හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කේ. ඒ. ජී. ප්‍රියංගිකා මහත්මිය කීවා ය.
බත්ගොඩ නල ජල පද්ධතියේ අලුත් වැඩියාවක් කිරීමට ගිය පිරිසක් කන්දේ විශාල ඉරි තැලී ම් සහ රොන් මඩ ගලා යාම සහිතව මෙම නායයාම සක්‍රිය වී ඇති අයුරු දැක තිබේ.
අනතුරුව කළ පරික්ෂා කිරීමෙන් අනතුරුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ පරීක්ෂණ වාර්තාවක් ලබා ගැනීමට සැලසුම් කර තිබේ.
ඊට ආසන්න පදිංචිකරුවන්ට විමසිල්ලෙන් සිටින ලෙස දැනුම් දී තිබේ.
නාය තවදුරටත් සක්‍රිය වුවහොත් පහළින් පිහිටි කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගය ට සහ අවට නිවාස වලට අවදානමක් පවතින බවත් ප්‍රදේශීය ලේකම් කේ. ඒ. ජී. ප්‍රියංගිකා මහත්මිය කීවා ය.
2025 දෙසැම්බර් මස 16
49
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
842
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
609
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බත්ගොඩ වේවගොල්ල කන්ද නාය අවදානමක