IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පා.මන්ත්‍රිගේ රියේ ගැටුණු යතුරුපැදිකරු මරුට

 

(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ ගයාන් සූරිය ආරච්චි )

ජාතික ජන බලවේගයෙ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොඩ් ෆයිසාල් මහතා ගමන් කරමින් තිබු මෝටර් රථය කොස්වත්ත පොලිස් වසමේ හාල්දඩුවන ප්‍රදේශයෙදි අද(14)  මාරක අනතුරකට ලක්විමේන් මාර්ගයෙ ගමන් කරමින් සිටි යතුරු පැදි කරුවෙකු එම ස්ථානයෙදීම මරණයට පත්ව ඇති බව කොස්වත්ත පොලිසිය පවසයි.

පාර්ලිමේන්තු සැසි වාරය සදහා පුත්තලම කනමුල්ල ප්‍රදේශයෙ සිට අද (14) උදෑසන කොළඹ බලා ගමන් කරමින් සිටියදි මන්ත්‍රිවරයා ගමන් කරමින් තිබු මෝටර් රථය කොස්වත්ත හාල්දඩුවන ප්‍රදේශයෙදි මෙම අනතුර සිදුව ඇති බව කියයි.

අනතුරින් මන්ත්‍රිවරයාට හා රියදුරුට කිසිදු හානියක් සිදුව නැති බවද කියයි.

මෙම මෝටර් රථය හොර වංගුව මාර්ගය හරහා තොප්පුව වෙත ගමන් කරමින් ඉන්පසු නැවත කොළඹ පුත්තලම ප්‍රධාන මාර්ගයට අවතිර්ණය විම සදහා ගමන් කරමින් සිටියදි මෙම අනතුර සිදුව ඇති බව කියයි.



අදහස් (7)

පා.මන්ත්‍රිගේ රියේ ගැටුණු යතුරුපැදිකරු මරුට

ranjith Friday, 14 February 2025 10:54 AM

අන්තිමට මුන් කියන්නේ නින්ද ගියා කියලා පාරේ යන අහිංසක මිනිහෙක් මරලා දාලා එහෙනම් මුන්ගේ ලයිසන් අවලංගු කරන්න තියෙන්නේ... මේ මනුස්සයාගේ පවුලේ අයට මොනතරම් වේදනාවක්ද ?

:       5       31

sachith Friday, 14 February 2025 11:20 AM

බලමු මේකට නීතිය ක්‍රියාත්මක වන විදිහ... මේ ආණ්ඩුව ආවට පස්සේ මෙවගේ දෙයක් උනාද කොහෙද?

:       1       48

ranjith Friday, 14 February 2025 11:43 AM

පව්! බයිසිකලේ දැක්කහම මොන තරම් අහිංසකයෙක්ද කියලා හිතෙනවා.

:       2       55

රට වැසියා Friday, 14 February 2025 11:47 AM

මෙතන වරද කාගෙ උනත් මේ ජාතියෙ බයිසිකල් යන්නෙ ලොකු බයිසිකලයක් ගානට

:       37       14

ගුණරත්න Friday, 14 February 2025 12:18 PM

හැප්පිලා තියෙන්නේ දුප්පතාගේ බයිසිකලයක්. දැන් ඉතින් වන්දිය විදියට ලක්ෂයක් දෙකක් දීලා මන්ත්‍රී උතුමා බේරේවි... ඒත් දුප්පතාගේ පවුල අනාථයි.

:       4       35

Waneya Friday, 14 February 2025 01:03 PM

බලන්න තිබ්බා වෙන කවුරුහරි හැප්පුවා නම් ජෙප්පන් තප්පුලන හැටි.

:       17       34

විපරමා Friday, 14 February 2025 04:58 PM

දූෂිත පවුල් පාලනේ අය බලයේ හිටපු කාලේ පාරේ ගිය අහින්සකයෝ කී දෙනෙක් හප්පාගෙන ගියාද? හොර පෙරකදෝරුවා සලමන් කාන්ව ගෙනැල්ලා පාරේ ගිය අහින්සකයෝ දෙන්නෙකුත් බරපතළ අනතුරකට පත් කෙරුවා. හිටපු ආර්තික ඔස්තාර් කෙනෙකුත් තමුන්ගේ පුතාව බේරගන්ඩ කරපු දේවල් දැන් ඔය එකෙකුටවත් මතක නැහැ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 28 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site