
(යොහාන් භාසුර)
ඩීසල් ලීටරයක මිල රුපියල් 15 කින් ඉහළ දැමුව ද පාසල් දරුවන් ප්‍රවාහනය කරන වෑන් රථ ගාස්තු ඉහළ නොදමන බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා මහතා පැවසීය.
වර්තමාන තත්වය යටතේ වෑන් ගාස්තු ඉහළ දැමුවහොත් දැනට සිටින දරුවන් ද අඩු වන බව කී මල්ශ්‍රී ද සිල්වා මහතා විදුලි සහ ජල බිල් දරාගත නොහැකි මව්පියන්ට තවත් බර පැටවීමට නොහැකි බව ද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුරෝපයේ වගේ රජයෙන් පාසල් බස් දැම්මා නම් ඉවරයි. අනික පාසල් අවට තදබදයත් නෑ. උදාහරණයක් විදියට කොළඹ දවල්ට, උදේට යන්න බෑ. ගෙදර ළමයි 3ට වාහන 3ක් එනවා ළමයාව බස්සන්න...