IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


පොලිස්පති තෝරන ව්‍යවස්ථා සභා රැස්වීම අද

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මීළඟ පොලිස්පති තනතුරට ජනාධිපතිවරයා විසින් නිර්දේශ කෙරුණු වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නාම යෝජනාව සලකා බැලීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ විශේෂ රැස්වීමක් අද පස්වරු 1.30ට පැවැත්වේ.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම රැස්වීම පැවැත්වෙන්නේ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ  ප්‍රධානත්වයෙනි. ප්‍රියන්ත වීරසූරිය මහතා සම්බන්ධයෙන් ආයතන ගණනාවකින් ලබාගෙන ඇතැයි පැවසෙන  වාර්තාද මෙහිදී සැලකිල්ලට ගැනෙන බව වාර්තාවේ.



 

 



අදහස් (2)

පොලිස්පති තෝරන ව්‍යවස්ථා සභා රැස්වීම අද

Bunny Preena Tuesday, 12 August 2025 08:47 AM

ප්‍රියන්ත වීරසූරිය මහතා හොඳ දක්ෂ, අවංක, විනය ගරුක නිලධාරියෙක්. තනතුරට හොඳම සුදුස්සා එතුමා තමයි. ආයේ වචන දෙකක් නැහැ. එතුමා තනතුරේ, ආයතනයේ සේවය කරන සියළුම නිලධරුවන්ගේ ගෞරවය ආරක්ෂා වන විදියට වැඩ කරයි.

:       1       2

පන්සිළු Tuesday, 12 August 2025 09:37 AM

තවත් ඉතින් මක්කට රැස්වෙනවද . ඔය ඉන්නෙ අවශ්‍ය කෙනා. රට තුළ අපරාධ රැල්ලක් එහෙම නැහැයි කිව්වෙ ඊයෙ පෙරේදා.

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 664 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17747 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 744 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site