IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ප්‍රා.ලේ ගංවතුර ආධාර දෙන්න අවදානම් ගමනක

(ජයරත්න වික්‍රමාරච්චි)

කරුවලගස්වැව ප්‍රාදේශිය ලේකම් එස්.මාතරාරච්චි මහත්මිය  ජලගැලීම් හා ගංවතුර හේතුවෙන් හානිය පිළිබඳව නීලබැම්ම ව්‍යාපාරයේ ගෙයින්ගෙට ගොස් තොරතුරු එකතු කරමින්  ගෘහ උපකරණ වෙනුවෙන් රජය ලබාදීමට නියමිත රුපියල් 50,000 සහන දීමනාවට  අදාළ ඉල්ලුම් පත්‍ර ලබාදීමේ වැඩසටහනක් අද ක්‍රියාත්මක කළේය

එම ගමනේ දී ප්‍රාදේශීය ලේකම්වරියට ගංවතුරෙන් විනාශ වූ මංමාවත් පමණක් නොව නීල බැම්ම ව්‍යාපාරයේ ප්‍රධාන වාරි ඇල තරණය කිරීමට සිදු වූ යේ පුවක් කොටයක් සහ යාන්තම් සවිලක ඇත් වැටක ආධාරයෙනි.

මෙහිදී ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට සම්බන්ධ නිලධාරීන් කණ්ඩායම් කිහිපයක් මේ සඳහා සහභාගිවී සිටින අයුරු දැකගත හැකිවිය.

නීලබැම්ම ව්‍යාපාරයේ ප්‍රධාන වාරි ඇළ හරහා තාවකාලිකව පුවක් ගහක් යොදා සකස්කර ඇති ඒදණ්ඩකින් අවදානම පවා නොතකා ප්‍රාදේශීය ලේකම්වරිය  එගොඩවන අයුරු 

 



අදහස් (4)

ප්‍රා.ලේ ගංවතුර ආධාර දෙන්න අවදානම් ගමනක

Lalla Sunday, 21 December 2025 10:38 AM

මෙහෙම වැඩ කරන නිලධාරීන්ට නේද කල්පිටිය පැත්තේ සහන ඉල්ලන සමහර නරුමයෝ පහර දී හිරිහැර කරලා තියෙන්නේ...

:       0       1

Chandrasiri Sunday, 21 December 2025 12:14 PM

ඒ දණ්ඩේ යන්න හැම කෙනෙකුටම බැහැ හොද ඉවසීමක් අවශ්‍ය වෙනවා අත්වැල දෑතින්ම අල්ලාගෙන යන්නත් අමාරුයි.

:       0       0

WEERAKOON Sunday, 21 December 2025 12:28 PM

ඔබතුමියගේ උත්සාහය සහ උපකාර අවශ්‍ය මිනිසුන් වෙත ළගාවීම ගැන ස්තුතිය.. ඔබ මෙන්ම අනෙකුත් නිලධාරීන්ට ධෛර්යය උත්සාහය නුවණ පහළ වේවා...

:       0       0

Wpmk Sunday, 21 December 2025 01:42 PM

අති විශිෂ්ට සේවයක්...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site