
(ජේ ඒ එල් ජයසිංහ, පාලිත මඩුගල්ලේ සහ චන්දන උඩුවාවල)
හදිසියේ ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් මිය ගිය තරුණ සැමියගේ අවසන් කටයුතු සිදු කළ දා බිරියට සහ දරුවන් තිදෙනාට වස ශරීර ගත වීමෙන් පසු බිරිය මියගොස් ඇතැයි පොලිසිය කියයි.
වස ශරීරගත වූ දරුවන් තිදෙනා මේ වන විට උඩදුම්බර රෝහලට ඇතුළත් කර ඇත.
සිය තරුණ සැමියා රෝගී තත්ත්වයකින් මරණයට පත්වීමෙන් පසු, ඔහුගේ අවසන් කටයුතු සිදු කර ,මියගිය අයගේ 32 හැවිරිදි බිරිඳ වූ තිදරු මවක් සිය දරු තිදෙනාට වස පොවා ඇය ද වස පානය කරන්නට ඇතැයි උඩුම්බර පොලිසිය සැකකරයි.
වස ශරීර ගත වීමෙන් අවුරුදු 12 අවුරුදු 09 සහ අවුරුදු 05 වයසැති පිරිමි දරුවන් තිදෙනා උඩදුම්බර රෝහලට ඇතුලත් කර ඇති බව උඩදුම්බර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත දොඹගම්මන මහතා කීය.
2025 දෙසැම්බර් මස 16
105
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
908
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
622
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පියා මියගිය පසු වූ ඛේදවාචකය
C.K.Lankaputhra Friday, 19 September 2025 09:52 PM
අනේ අහිංසක දරු තිදෙනාට යහපතක්ම වේවා. මෙහෙම දේ අහන්න ලැබීමත් අපේ මොකක්දෝ කරුමයක් බවයි මට නම් හැගෙන්නේ. දරුවනේ නුබලාට තෙරුවන් සරණයි
fairoos Saturday, 20 September 2025 12:19 PM
ඉතාම කණගාටුයි, ලංකාවේ මෙහෙම දෙයක් වෙනවා කියන්නේ...