
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඉන්දීය ආරක්ෂක අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවක වන අරුමාහන්දි ජනිත් මදුසංකද සිල්වා නොහොත් පොඩි ලැසි නමැත්තාගේ නැන්දනිය, අම්බලන්ගොඩ රාජ්‍ය බැංකුවක ආරක්ෂිත සේප්පුවේ තැන්පත් කර තිබූ රන් භාණ්ඩ යයි සැක කරන ආභරණ කිලෝ 01 ගෑම් 112 ක් වැඩිදුර විමර්ශන සඳහා නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට බාරයට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි.
සංවිධානාත්මක අපරාධ කරුවකු බව කියන පොඩි ලේසි නැමැත්තාගේ සහ ඔහුගේ පවුලේ සමීප ඥාතීන් සම්බන්ධයෙන් මුදල් විශුද්ධ කරන වැළැක්වීමේ පනත යටතේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් සිදු කරන විමර්ශනවලට අදාළව එම පියවර ගෙන ඇත.
අම්බලන්ගොඩ ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක සේප්පුවක පොඩි ලැසී නැමැත්තාගේ බිරිඳගේ මව අයට අයත් සන්නාභරණ තොගයක් තැන්පත් කර ඇති බවට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට විමර්ශනවලදී අනාවරණය වීමෙන් අනතුරුව අධිකරණ නියෝග ප්‍රකාරව දුර විමර්ශන කටයුතු සඳහා එම දේපළ එම කොට්ඨාශය භාරයට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දැල්පන්දු මහතා පොලොස්පටි සමයේ කාගේ හෝ අනුග්‍රහයෙන් රටෙන් පැන්න කෙනෙක්....
මම මේ කියන දෙන්නාටම වයස හැට පැනලා. දෙන්නාම එකම සරසවියේ ඉන්නකොට රැග් කාලා තියෙන්නේත් එකට. දැන් දෙන්නම ඉන්නේ පිටරට එකම පළාතක. හැබැයි ඔවුන්ගේ බිරින්දැලා අතර වුණු සිදුවීමක් නිසා දැන් දෙන්නා තරහයි. සරසවියේ රැග් කරනකොට එක්කෙනෙක්ගේ අවයවයක ප්‍රමාණය දැකලා දැන් නිතරම එක්කෙනෙක් අනිකා ගැන අන් අයට කියනවා "ඕකා කයි දුන්නාට අහවල් එක මෙච්චරයි" කියලා. ඒ නිසා තමයි ඔහුගේ බිරිඳ මගේ බිරිඳත් එක්ක ආරවුල් කියලා. නවකවදය කියලා අනුන්ගේ අවයව බලන්න හෝ නිරුවත් කරන්න දෙන්න එපා. වයස හැට පැනලාත් ගැලවීමක් නෑ. මානසික පීඩනය. වහාම දිගට හරහට අනුකම්පා විරහිතව දඬුවම් දුන්නොත් ඉක්මනින් මේවා නවත්වන්න පුළුවන්. රැග් කරපු එකා විතරක් නොවෙයි, ළඟ හිටපු එවුන්ට පවා දඬුවම් දෙන්න ඕනේ...
මාලිමාවෙ ආන්ඩුවේ ආරක්ශකයොනේ පාතාලේ. පාතාලේ උන් හඬපට නිකුත් කරනවා ජනාධිපතිට ආන්ඩු කරන්න දෙන්න කියලා. ඌට විරුද්ධ වෙන උන්ව මරන්නේ පාතාලෙන්. ඒක නිසා ඔය කිලෝ එකත් කිරලා ආපහු දෙයි.